Thans!
Last part:
10. වයරින් බඩු, වතුර බට, වැහි පීලි, අපවහන ද්‍රව්‍ය හා තීන්ත වැනි ද්‍රව්‍ය
මේවා බෙදාහරින නියෝජිතයන්ගෙන් (Agent) ගන්න පුළුවන්නම් ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් සාමාන්‍ය හාඩ්වෙයාර් වලින් ගන්නවාට වැඩිය ඒ භාන්ඩ විතරක්ම තියන තැන් වලින් එකපාර ගන්නඑක තමයි ලාබම. මේ...