1. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    නිවාස සෑදීම සම්බන්ධව මම දාපු අළුත්ම Thread එක; නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.
  2. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    එහෙනම් මන් හිතන්නේ ඔයා ගොඩාක් අඩු ගාණකින් කරගෙන තියනවා. ඒකට හේතු වෙලා ඇත්තේ ඔයා labour contract දිපු නිසයි, ඔයා බඩු ගන්නකොට ටිකක් අඩුවෙන් වගෙ ගන්න පුළුවන් වෙච්ච නිසයි වෙන්න ඕන.:yes: එහෙම නැත්නම් ඔය කියන විදෙහෙ ගෙයක් හදන්න ඔය ගණන් වලට බෑ.:no:
  3. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ඔයා කියන කතාව ඇත්ත. මාත් ඔහොම තමයි කරන්න ඉන්නේ.:yes: එතකොට ඔයාගේ Slab එක SQFT කීයක් තියනවාද?
  4. ossandaruwan

    තේක්ක වගාව කළුතර දිස්ත්‍රික්කයට සුදුසුද?

    තේක්ක වගාව කළුතර දිස්ත්‍රික්කයට සුදුසුද? කළුතර වාගේ තෙත් කලාපීය ප්‍රදේශ වලට තේක්ක වගාව සුදුසුද? ඒ ප්‍රදේශ වල තේක්ක වගාවන් වියලි කලාපයේ වාගේ සාර්ථකව වැඩෙනවාද? හොද තේක්ක ප්‍රභේද මොනවාද? දන්න අය කියන්න. ලොකු උදව්වක්.
  5. ossandaruwan

    නිවාස සැලසුමක් ඇඳගන්න

    නෑ. මට ඕන Plan එකක් හදන්න නෙවෙයි. හදපු Plan එකක් ඇඳගන්න.
  6. ossandaruwan

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!

    ඒ තහනම තියෙන්නේ ඔය ගොඩාක් ගැඹුරට හාරලා ලොකුවට වතුර ගන්න වැඩ වලට. මේක අඩි 20 විතරයි මට ඕන. සාමාන්‍ය ළිදක් වගෙ ගන්න.
  7. ossandaruwan

    නිවාස සැලසුමක් ඇඳගන්න

    නිවාස සැලසුමක් ඇඳගන්න මට ගෙයකට Plan එකක් ඇඳගන්න ඕන. ඒකියන්නේ අපි සාමාන්‍යා විදිහට කොල වල අඳිනවා වාගේ. හැබැයි ඔය සල්ලි ගෙවලා ගන්න ලොකු ලොකු Softwares නම් එපා. මට ඕන සරල එකක්. නිකන් Plan එක ඇඳගන්න. මන් මේ කියන්නේ Plan එකක් හදන එක නෙවෙයි. හදපු Plan එකක් ඇඳගන්න. ඉතින් මේකට හොඳ Softwares හරි Online...
  8. ossandaruwan

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!

    නල ළිදක් ගහන එක ලාබයි නේද සාමාන්‍ය සිලින්ඩර් දාලා ළිදක් ගහනවාට වැඩිය?
  9. ossandaruwan

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි! ...මට අඩි 20ක විතර නල ළිදක් හදන්න ඕන. හැබැයි එතෙන්ට වහානේ නම් ගෙනියන්න බෑ. මට දැනගන්න ඕන; 1 නල ළිද හදන තැනට නළ ළිං හාරන මැෂින් එක විතරක් ගෙනියන්න පුළුවන්ද? 2 ළිද හැරුවයින් පස්සේ ළිද වටේට පතුලටම යනකම් මොකක්හරි සිලින්ඩරයක් වාගේ එක් දානවාද කන්ඩි කඩාගෙන වැටෙනවාට? 3...
  10. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    මේ තියෙන්නේ තව Copy එකක්. මේකටනම් Image එකකුත් දාලා, :shocked: https://www.facebook.com/carrombord.martdaegu/posts/255488818599307?hc_location=ufi
  11. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    ඔය ගල් කුඩු වල තියනවා powder වාගේ dust එකක්. එතකොට ඒක ඔය කොන්ක්‍රීට් වාගේ හොදටම bond එකක් ගන්න ඕන වෙන ඒවාට එච්චර සුදුසු නෑ. ඒත් කළු ගල්, කබොක් ගල්, කැට ගල් වාගේ ගල් බැමි නැත්නම් අත්තිවාරම් වාගේ ඒවා බදිනකොට ඒක අවුලක් වෙන්නෑ. හැබැයි සිමෙන්ති ගල්, ගඩොල් වාගේ ඒවා ගැනනම් මම කියන්න දන්නෑ. ඒනිසා ඔයා...
  12. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    සංස්ථා හොදට තිබ්බේ හොල්සිම් එක කරනකොට. දැන් ටෝකියෝ සුපර් එකද හොදම?
  13. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    මටත් මේක ගැන දැනගන්න ඕන. මේක පාවිච්චිකරපු අය ඉන්නවානම් කියන්න බලන්න කොහොමද කියලා.
  14. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    ඔව්. මේක දැම්මාට කමක්නෑ. ඒත් එයා මේක දාලා තියෙන්නේ එයා දාපු එකක් විදිහට. සමහර වචන Edit කරලා. එතකොට බලන අය මගෙන් අහනවා ඔයා අර group එකේ තිබ්බ එක copy කලාද කියලා. අන්න ඒකයි වැරැද්ද. Share කලාට කමක්නෑ අඩුමතරමෙ "උපුටාගැනීමකි" කියලවත් දාලා. නැතුව වෙන කෙනෙක් ලියපු එකක් වචන වෙනස් කරලා හරියට තමන්...
  15. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    ගොඩාක් ස්තුතියි යාළුවා! ගොඩාක් වටින අදහසක් ඔයා කිවුවේ. තව දෙයක් මට මතක් වුනා. ඔය කොන්ක්‍රීට් දානකොට හොදට හැන්දෙන් කොටලා වාගේ හැම අස්සක් මුල්ලකටම යන විදිහට දාන්න ඕන. නැත්නම් හිඩැස් තියනවා. මෙහෙම තියනකොට කොන්ක්‍රීට් එකේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා බාසලා ගැනනම් අනිවාර්යයෙන්ම ඇහැ ගහගෙනම ඉන්න ඕන...
  16. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    ඒක තමයි මාත් කියන්නේ. ඔයාට ගොඩාක් ස්තුතියි මට මේක පෙන්නුවාට.
  17. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    මට කමක්නෑ කවුරු මේක Share කලත්. මටත් ඕන කවුරු හරි මේක දැකලා ප්‍රයෝජනයක් ගන්න. ඒකයි මෙච්චර දවස් ගණනක් Word Document එකක type කරකර, අඩුපාඩු හදහදා මේකට දැම්මේ. ඒත් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න තමන් දාපු එකක් වෙන කෙනෙක් කොපි කරලා දැම්මයින් පස්සේ අනිත් අය අර මහන්සිවෙලා මුලින් හදලා දාපු කෙනාගෙන් අහනවානම්...
  18. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    මෙන්න මෙයා මගෙන් ඇහුවා මේක FB දාන්නද කියලා, ඊට පස්සේ මම කිවුවා, දැන් ඔයා කියනවා, :oo: බලන්න අද තාක්ෂණය කොච්චර දියුණුවෙලාද කියලා. කතෘගේ ලිපිය දකින්න කලින් කොපි කරපු එක දකිනවා.:no:
  19. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    ඒක තමයි මාත් බැලුවෙ සංස්ථා එක තියෙන්නෙ වෙන නමකින්. මම ඔය කතාව දන්නෑ. එතකොට හොල්සිම් එකේ දැන් මොනවාද කරන්නේ?
  20. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    මේක මම මොකකින්වත් කොපි කරපු එකක් නෙවෙයි. මම හොයාගත්ත කරුණු තමයි තියෙන්නේ. හොයාගත්තා කිවුවේ ගෙවල් හදපු අය කරපුවා තමයි. ඔයා දැක්කා කියපු post එකේ link එකක් තියනවාද? ඒක බලන්න පුළුවන්ද?

    No contents