ඇත්තම කියනවානම් මට මේ වාහන කෙහෙල්මලක තොරතුරු නෙවෙයි ඕන. කෙනෙක් ගැන තොරතුරු. ඒකියන්නෙ එයාගේ නම, ලිපිනය, තත්වය වාගේ ඒවා. එයාගේ ඒ විස්තර හොයන්න පුලුවන්ද කියන එකයි මන් මේ බලන්නේ. දැන් කියන්න එපා ඉතින් කෙලින්ම එයාගෙන් අහන්න පුළුවන්නේ කියලා. එහෙම බැරිනිසයි මෙහෙමවත් බලන්නෙ. මන් කියන දේ මොළෙන් නෙවෙයි...