මහෝගනියි තේක්කයි දෙකම එකවාගේ තමයි. අඩුම අවුරුදු 20 ක් වත් තියෙන්න ඕන. අවුරුදු 15 කපනවා කියන්නේ අපරාධයක්. මොකද ඔය ගහක් හිටවලා අවුරුදු 10 ක් 12 ක් යනකන්ම වෙන්නේ උස යනඑක විතරයි. ඊට පස්සේ තමයි මහත් වෙන්නේ. ගහ කොච්චර උස ගියත් වැඩක්නෑ හොදට අරටුව ඇවිල්ලා දැව පරිමාව වැඩි වෙන්නැතුව. මොකද මේවා හිටවන්නේම...