1. rtmayura

    Android වලට සිංහල unicode දාන්න කියළ

    Android වලට සිංහල unicode දාන්න කියළ Android වලට සිංහල unicode දාන්න කියළ අපට බැරිද Android developers ලගෙන් ඉල්ලීමක් කරන්න.:confused::confused:
  2. rtmayura

    Samsung Note II Gt N7100 phone

    Ok Thanks, :D
  3. rtmayura

    Samsung Note II Gt N7100 phone

    දන්නවනම් කියන්ඩෝ
  4. rtmayura

    Samsung Note II Gt N7100 phone

    දැන් Samsung Note II Gt N7100 phone අළුතින් එන්නේ නෑ කියළ දන්නවා. ඒත් මචං ලංකවෙන් ගන්න pot එකක් ගැන දන්නවනම් shop එකේ details ටිකක් දෙන්න. made in vietnam උනත් කමක් නෑ.
  5. rtmayura

    Latest Samsung poke at Apple

    Made in Vietnam by Samsung GT-N7100 Galaxy Note II Phone එකක් ගන්න තැනක් දන්නවනම් කියන්ඩෝ.......
  6. rtmayura

    Latest Samsung poke at Apple

    මගේ
  7. rtmayura

    කා ගාවද Sony Xperia Z1 Phone එකක් තියෙන්නෙ

    මං ගනිද්දි 59500/=ක් වුනා. දැන් අඩු වෙලත් ඇති
  8. rtmayura

    Xperia Sp ekak ganna Help

    Xperia Z1 brought. no prob. updated to latest Android 4.4.2 firmware. 😎 ;-)
  9. rtmayura

    M.G. Dhanushka DreamStar

    Aniwa.... ela voice with acting...;-)
  10. rtmayura

    Best Phone 2014

    දැන් උබ deanXX අනුගමනය කරනවා වගෙයි. http://www.elakiri.lk/forum/showthread.php?t=1589305&page=4
  11. rtmayura

    xperia z1 user help need??????

    මටනම් Z1 එක හොදයි බං. 60කට සෙට් වුන නිසා මං එකක් ගත්තා. පට්ටයි මටනම් ඒ ෆෝන් එක. 4.4.2 අප්ඩේට් එකත් දාගත්තා. Cam 20.07 MP, 4G, Qualcomm Snapdragon Processor, Ram 2GB, Water-Dust proof. ඔක්කොම ශේප්. කලින් S2, S3 (international version) යූස් කරපු නිසා වෙනසකට එකක් ගත්තේ. full satisfied...
  12. rtmayura

    sony Xperia V _Help

    Z1 එකේනම් viber වැඩ...:yes::yes:
  13. rtmayura

    කා ගාවද Sony Xperia Z1 Phone එකක් තියෙන්නෙ

    "Pone Tell" 2nd Cross street, Siddeeq Plaza, Colombo -11 (මේ place එකේ phone Hole sales තමයි කරන්නේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගත්තේ)
  14. rtmayura

    sony Xperia V _Help

    ඇත්තද එතකොට Z1 සිංහල fonts පේන්න හදා ගන්න වෙන්නෙ ෆෝන එක root කරලම විතරද..?
  15. rtmayura

    sony Xperia V _Help

    සැම්සුන්ග් s3 ෆෝන් එකේ සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නනවා. ඒත් Z1 වලින් සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නන්නේ නෑ. උදා:-සිංහල word file එකේ අකුරු හිස්තැන් විදිහට පෙන්නන්නෙහ්.
  16. rtmayura

    Best Phone 2014

    උඔ Z2 එකක් හරි Z1 එකක් හරි ගනින්. වෙනසකටත් එක්ක. ඇයි බං බලන බලන එකාගාව Samsung තියෙන්නේ. කිසිම change එකක් නෑනෙහ්.:D
  17. rtmayura

    sony Xperia V _Help

    මාර කේස් එක බං මාත් Sony Xperia Z1 එකක් ගත්තා. අර Helakur කියන ඇප්ස් එක support නෑ. ඒත් samsung වලට වැඩ. මං හිතන්නෙ කිටිකැට් 4.4.2 තාම හදල නෑ වගේ.

    No contents