මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!
    326751006_616956460192710_1382721642517002186_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගිය අවුරුද්දේ ලක්ස 3ක් ගිහින්

    ඒ කියන්නේ දවසකට සින්හලු 800ක් විතර දූපතින් පලායනව

    ඉතුරු වෙලා ඉන්න ගමේ ගොඩේ නාකි උන්දලට පුලුවන් නාමල් ගෙනත් රට බේරගන්න 😄
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    Personal loan එකකුයි housing loan එකකුයි දෙකක්ම අරගෙන හැමිනෙනවා මෙතන.

    Tax කියන ඒව තොපි මොන රටට ගියත් ගෙවන්න ඕන
    ------ Post added on Jan 25, 2023 at 4:48 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    150 ක් හම්බෙන එකෙක්ටත් කැපෙන්නේ 3000 ගානක් නේද ?
    ඒ කියන්නේ මුගේ කලින් පඩිය ඊට වඩා අඩුයි. නැත්නම් ඉතින් කොහොමත් ඔය කැපෙන ගැන කලින් මාස වලත් කැපෙන්න ඕනේ.
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මට සින්ගලු කියන ජාතිය එපා වුනේම හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලලා ආ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි නේ කියලා තව තවත් ඇර ගන්න එකට සින්ගලු කවදාවත් අන් ජාතියකට අන් අයකුගේ වේදනාවකට මෑත කාලයේ සවන් දීලා නෑ ඕකෙම දිගුවක් තමා මිට කාලෙකට කලින් උබලා කීවේ අපි හම්බකරොත් අපි කනවා මොක කිව්වොත් ඔන්න ඔය බයිලේ කියන කාලයක් තිබුනා දැනුත් තියනවා සින්හලු තාම සමාජයක් වශයෙන් ප්‍රශ්නයක් හිතන්නේ නැතුව පුද්ගලිකව ත්මාට විතරක් ඒ ප්‍රශ්නෙන් බේරෙන්න ක්‍රමයක් හොයන්නේ ඇයි මට මේ කියන්න හිතුනේ කිරියේ එවුන් මුගේ ලෝන් එකට බනින හන්දා රුපියල් ලක්ශයක් කියන්නේ යුරෝ 200 ගානක් ඔය වගේ පඩියක් එක්සෙකටිව් මට්ටමේ පඩියක් වෙන එකෙන් හිතා ගනින්කෝ නිදාහස ලබිලා අවු 74ක් වුන රටේ මෙතෙක් ඇතිවුනා ආර්තික ප්‍රසාරණය

    සින්හලු කොච්චට බලුද කියන්නේ ජාත්‍යන්තර සබදතා හොදින් තියාගන්න ඕන කාලෙත් බහුතර කැමැත්ත යුක්‍රේනය පැත්තට තියන වෙලාවෙත් තාම එක මානුශීය ආදාරයක් වත් දීලා එක දාගන්න උත්සහ කලේ නෑ අන්තිමට ඒ කටින්ම මුන් කියනවා අපිට සුද්දෝ කුමන්ත්‍රනය කරනවා කියලා ඉතින් ඇත්තනේ බන් මේවගේ වැනෙන බඩකඩිත්තුවක් ලෝක සිතියමට මොකටද

    ටිපර් නෙවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු

    https://en.wikipedia.org/wiki/List_of_foreign_aid_to_Ukraine_during_the_Russo-Ukrainian_War#S
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඇයි අපි ඕකුන්ගේ දුක අහන්නේ....

    නිකන්ම ඉගෙන ගෙන වි.වි. රැකියාව පැත්තට නොයා නිකන් ගොම මොළ තියෙන උන් එළියට එව්වා.

    කාර් පර්මිට් විකුණගෙන කෑවා

    ගන්න තියෙන වරප්‍රසාද ඔක්කොම ගත්තා, සතේට

    දැන් එනවා හැමනෙන්න බුකියේ....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ලැබෙන ආදායමට බදු ගහන්න ඕන කාටත්.
    තාම ඒක හරියට කරන්නෑ. මේ වගේ කට්ටියට දැනෙනකොට ඕව කතා කරන්න ගන්නව මෙහෙම. ඊට පස්සෙ හැමෝටම බදු ගහන්න වෙන තැනට එයි.

    ටැක්ස් වංචා කරන බිස්නස්කාරයො කියාගන්න හොර බැල්ලිගෙ පුතාලටයි, ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ. 💪
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ. 💪
    යකෝ උබ කියන්නේ මහන්සියෙන් හම්බකරන ඩොලර් ටික මුන්ට කාබාසිනිය කරන්න පුදන්න කියලද? :rolleyes2:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Personal loan එකකුයි housing loan එකකුයි දෙකක්ම අරගෙන හැමිනෙනවා මෙතන.

    Tax කියන ඒව තොපි මොන රටට ගියත් ගෙවන්න ඕන
    ------ Post added on Jan 25, 2023 at 4:48 AM
    යකෝ ටැක්ස් නිකන් ගෙවන්නෙ නෑ ඒවට හරි යන විදිහට බෙනිෆිට්ස් දෙනවා. ඒ ගැනත් ඉගෙන ගනින 🙄
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    Jiwite ganna puluwan lokuma Upadi gattata mole na kiyanne okai.. gewaganna bari taran loan aran dan duk widinawa laksa 4 padi gattat. Adhi paribojane kiyanne okai. 1 lak ganna minissu oyita wada hondata innawa.
    කොමන් සෙන්ස් නැද්ද. ලෝන් දෙන්නෙම 60% රේන්ජ් එකේ. ඒ කියන්නේ ජීවත් වෙන්ට ඕන ප්‍රමානෙ අතඇරලා. ඔඔතන තියෙන්නෙ බැලන්ස් එකක්. අසාධාරණ විදිහට ටැක්ස් ගැහුවම ඔය සමතුලිතය කැඩෙනවා. 🙄 උඹලා හරි යන්නෙ මයින්ද මහත්තයටයි රනිලාපච්චිටයි තමා. උන් නම් ගැලපෙන තැනක් හොයන් යයි. තොපි ඉඳපල්ලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ උබ කියන්නේ මහන්සියෙන් හම්බකරන ඩොලර් ටික මුන්ට කාබාසිනිය කරන්න පුදන්න කියලද? :rolleyes2:

    අනිත් උන්ටත් ඔය කතාවම තමයි බන් කියන්න තියෙන්නෙ. අනිත් උන්ට තියෙන්නෙ නිකන් හම්බවෙන සල්ලි නෙවෙයිනෙ.(ගවන්මන්ට් වැඩ කරන බහුතරය ඇතුලුව)

    ඕන දියුණු රටක ආදායමට තමයි ටැක්ස් ගහන්නෙ. ආදායම මොන විදිහටද ගන්නෙ අදාළ නෑ. පඩි, දීමනා, බෝනස්, ඩිවිඩන්ට්, බිස්නස් ඉන්කම්, ෆොරීන් ඉන්කම්, පෙග්, හුග් බ්ලා බ්ලා මොනව තිබුණත් එකම නීතිය.

    ලංකාවෙ එහෙම එකම නීතියක් නෑ. ඒක පට්ට අසාධාරණයි.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ලැබෙන ආදායමට බදු ගහන්න ඕන කාටත්.
    තාම ඒක හරියට කරන්නෑ. මේ වගේ කට්ටියට දැනෙනකොට ඕව කතා කරන්න ගන්නව මෙහෙම. ඊට පස්සෙ හැමෝටම බදු ගහන්න වෙන තැනට එයි.

    ටැක්ස් වංචා කරන බිස්නස්කාරයො කියාගන්න හොර බැල්ලිගෙ පුතාලටයි, ලැබෙන ආදායම් declare නොකර වෙන රටවල් වල account වල තියාගන්න උන්ටයි රට එපා උන දවසට තමා ලංකාවෙ දියුණුවක් පටන් ගන්නෙ. 💪
    හැම එකාටම ඩිරෙක්ට් ටැක්ස් එකක් ගහන්ට ඕන. කෑශ් වලින් වැඩ කරන උන් කිසි දවසක ටැක්ස් ගෙවන්නෙ නෑ.