ජිවිතයේ ප්‍රථමවරට 15 දෙනෙකුට සහ අහල පහල පවුල් කිහිපයකට කෑම පිසුවෙමි. :)
අද හරිම සතුටු දවසක් මොකද විශාල පිරිසකට කෑම සැදීම තනිවම කිරීම අමාරුය. නමුත් මම අභියෝගය බරගතිමි.
කෑම උයන එකනම් මට nothing . නමුත් විශාල පිරිසකට කවදාවත් කෑම උයා නැත. අද අපේ ගෙදර පාටියක් මගේ යහළුවන්ට.
අද උදේ 4 ට නැගිට්ටේ...