1. siripala

    Paypal $ 114

    Bumps = Reps
  2. siripala

    Paypal $ 114

    Paypal $ 114 for sale . $1 = Rs 122
  3. siripala

    Paypal $100

    Paypal $ 100 for sale . $1 = Rs 122
  4. siripala

    Paypal $ 85

    ok 123 දෙන්නම්.
  5. siripala

    අපට_ඕනෑ_යුද්ධය

    අපට_ඕනෑ_යුද්ධය අපට ඕනෑ යුද්ධය- දෙමළු නැත්තන් හම්බයෝ දශක තුනක දෙමළ සහ සිංහල ලේ ගංඟා වල පිහි නූ ශ්‍රී ලාංකික ජාතිය වන අපි යුද්ධයේ ජයග්‍රහණයෙන් ලද දායාද ලෙස ලෝකයා ඉදිරියේ කොන්වීමට පටන් ගෙන ඇත. එයට අමතරව ගෝත්‍රිකවාදී රාජ්‍ය නායකයෙක් හා ඔහුගේ පරම්පරාවට ඔවුනට රිසි සේ රට බෝලයක් සේ සිතා පන්දු...
  6. siripala

    Paypal $ 85

    Paypal $ 85 විකිනීමට ඇත. ඩොලරයක් රුපියල් 125 ගන්නේ විකුණනු ලැබේ. කොමිෂන් මුදල ඩොලර් ලබා ගන්නා පුද්ගලයා දැරිය යුතු වේ.
  7. siripala

    VISA_උපදේශන_සේවාව

    what Can I do for you
  8. siripala

    නාමල්ටත් වශී ගුලියක්

    ඔය එරෝසන් ල වශී වෙලා ඉන්නේ ඔය බොලේ නිසා තමයි.
  9. siripala

    නාමල්ටත් වශී ගුලියක්

    ඔය එරෝසන් ල වශී වෙලා ඉන්නේ ඔය බොලේ නිසා තමයි.
  10. siripala

    VISA_උපදේශන_සේවාව

    පාස්පෝර්ට් stamp එක ගැහුව කියල විශේෂත්වයක් නැහැ. මොකද computer වල සියලු විස්තර තියනවා. මොකක්ද උබේ අරමුණ යුරෝපෙට යන්න ? ඔයාගේ දන්නා අදුරන කෙනෙක් ඉන්නවද එහෙ ? මචන් උබ මෙහෙම කරපන්. tour ඒජන්සියකින් tour පැකේජ් එකක් අරගන යන්න.
  11. siripala

    Pig-Milk

    LOL :-D
  12. siripala

    Pig-Milk

    ඕවට තමයි ගොන් ජෝක් කියන්න. කවුරු හරි අපතයෙක් කියන එකක් තොත් මෙතන දානවා. ඉස්සලම උබ ඉංග්‍රීසි හරියටම දන්නේ නොමැති නම් ලියපන් සිංහලෙන්ම හෙඩිම " ඌරු කිරි කියලා " හරි ක්‍රමයට මේ අයුරින් ලියපන් . Pig's milk කොහොමත් ඔය උබ වගේ අයට අධ්‍යාපනයක් නැහැනේ. ඔය බලු බලු සේනාවේ අයයි රාවණ එකේ අයයි...
  13. siripala

    යුද-අපරාධ-චෝදනා

    යුද-අපරාධ-චෝදනා යුද අපරාධ චෝදනා පරීක්ෂණයට යුරෝපයත් එක්වෙයි අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 12:11 GMT යුද සමයේ කැරුණු බරපතල අපරාධ පිලිබඳ චෝදනා සම්බන්ධ විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන්නට යුරෝපා සංගමය තීන්දු කොට තිබේ. ශ්‍රී ලංකාවේ වගකීම්...
  14. siripala

    අයිපීඑල්: ලාංකීය ක්‍රීඩකයන්ට 'ඉල්ලුමක් න&#3537

    අයිපීඑල්: ලාංකීය ක්‍රීඩකයන්ට 'ඉල්ලුමක් න&#3537 අයිපීඑල්: ලාංකීය ක්‍රීඩකයන්ට 'ඉල්ලුමක් නෑ' සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 12 බදාදා - 18:23 GMT අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස බැංගලෝර් නුවර පැවැත්වුණ වෙන්දේසියේදී ශ්‍රී ලාංකික...
  15. siripala

    පේපැල් US$ 300 - $ 470 ක් ඕනේ. කාටද දෙන්ඩ පුළුවන් ?

    1USD == 125 LKR Transaction (com fee eka adu novi ona ) At this moment I have 670 USD - 200 % genuine paypal account based on USA
  16. siripala

    කනිෂ්ට සේවකයෙක්

    Thanks Machan
  17. siripala

    කනිෂ්ට සේවකයෙක්

    කනිෂ්ට සේවකයෙක් මට පොඩි දෙයක් දන ගන්න ඕන ..මචන්ලා රජයේ කනිෂ්ට සේවකයෙක් කියන්නේ කවුද ?
  18. siripala

    ටයිනි

    RIP
  19. siripala

    පාරට බහිමුද

    දෑස රිදෙනවා.... පාර බලා ඉඳලා .. :lol: :lol: ලොක්කා කෝ කට්ටිය. ඕකනේ මම උබට කිවේ බන්. කෝ ඔය එළකිරියේ රගන කස්ටිය. කෝ රත්තරන් ද රිදී ද කියන එකා. අඩුම තරමේ උ උබට bump එකකින්වත් සංග්‍රහ කලාද. මචන් පුළුවන් වැඩක් කරපන්. අනෙක උබෙත් බොරු කයිය විතරයි. උබ සහ උබේ එළකිරියේ රගන සෙට් එක නිකම්ම නිකන්...
  20. siripala

    පාරට බහිමුද

    සැහෙන හාස්‍යජනක තත්වයක් . උබ මෝඩයෙක් බව දන්නවා. නමුත් උබ ගැන මට සැහෙන දුකයි. ඔන්න බලපන් එකෙක් එනවද කියල. මොනවද ඔට්ටු. මේ බලු බලු සේනාවේ හතිකරෙයි රාවනා එකේ සෙට් එකගෙයි කට විතරයි. පරිගණකට මුවවුන පිරිසක් විතරයි.වැඩ නැහැ. කෝ රත්තරන් කෝ අරුණ ද මොකද කියන එකා. කෝ එළකිරි එකේ රගන උන් ටික.

    No contents