1. S

    SINHALA MOVIES

    ආලෝකෝ උදපාදී 1080p එකක් නැද්ද ? එකේ Blu Ray එකක් රිලීස් උනාද ?
  2. S

    Custom Made Furniture

    මචන්ලා මම පොඩි රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න ප්ලෑනක් තියෙනවා. එකට අවශ්‍ය furniture හදා ගන්න කෙනෙක් මේ දවස් වල හොයනවා. මෙන්න මේ වගේ වැඩ කරන්න පුළුවන් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මේකේ කොටලා යන්නකෝ.
  3. S

    Pizza Hut,Domino’s Pizza කැලේ

    Aluthen enawa ekak langadee. Aluthma vidiyata karana joint ekak. Opening eka mama hithanne March hari April hari wenna one.
  4. S

    Restaurant Vacancies in Negombo

    A newly opening resturent in negombo is looking for following people. Restaurant Manager Looking for someone above 40 with good Sinhala/English spoken skills. Steward Prior experience not preferred. Completion of a Hotel School Diploma is a must Cashier Someone with good understanding in...
  5. S

    Audi A3 sport back 6.3M

    Q2 manual eka patta laabayi. Eka 60kata withara ganna puluwan. Habayi eke athule space prashnayak thiyenawa kiyala review godaak ewala kiyala thibba. Auto eka 85 pannanawa mama danna tharamin. 1L turbocharged engines ena models godak thiyenawa europe wala dan. WV, Ford, Honda etc. Me okkogenma...
  6. S

    mountain bike ඒකක් ගක්ක තැනක්

    E paththe thiyena anith ewata vadiya uge badu hondayi. E paththe thawa shops thiyenawa. Badu case. Nathnam Kurunagala thamayi hondama pot eka.
  7. S

    mountain bike ඒකක් ගක්ක තැනක්

    Go to Sugath Cycle works - Thudella. They have Japanese imported bikes.
  8. S

    Unregistered Car Insurance

    කලින් කියල තියෙන විදිය හරි. එන්ජින් # චැසි # අරගෙන ගිහින්, හම්බන්තොටින් ගන්න දවස කියල cover note එකක් ගන්න. එක වලංගු කාලයක් තියෙනවා. එකෙන් ගෙදර ගෙනාවට පස්සේ drive කරන්න එපා. නිවාඩු පාඩුවේ හොඳ ඉන්සුවරන්ස් කොම්පැනියක් තෝරලා ඉන්සුවරන්ස් එක දා ගන්න. cover note එක ගත්තු තැනින් ගන්න ඕනේ කියල නියමයක් නෑ.
  9. S

    Honda Vezel

    RS eketh case eka thiyenawa. Stafford eken ahapan borunam
  10. S

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    මචන් බය වෙන්න එපා. බැංකුව ඇහුවොත් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. අන්තිමටම උන් නඩු දානවා. එතැනදී, ලෝයර් කෙනෙක් අල්ලන් කියපන් ගෙවන්න වත්කමක් නෑ කියල. එතකොට අහනව කොයි විදියටද ගෙවන්න පුළුවන් කියල. උඹට මාසෙකට දරාගන්න පුළුවන් ගානක් බැංකුව එක්ක එතැනදී එකඟ වෙන්න පුළුවන්. හැබැයි CRIB යන එක නතර කරන්න බෑ...
  11. S

    Kia Sorento (2012)

    මමත් බැලුවේ ගාන සහ 2012 එවල කන්ඩිෂන් එක. ගොඩක් ගරාජ් කරන අය කියපු දෙයක් තමයි ඔකේ 50000km පන්න ගමන් ලෙඩ එනවා කියපු එක. (මේ ඇවිල්ල ටොයෝටා/නිසාන් එක්ක සංසන්දනය කරද්දී). කිහිප දෙනෙක් කිව්වා Rexton එක මීට වැඩිය හොඳයි කියල. සමහර පාර්ට්ස් ඒජන්ට් ගාව වත් නෑලු. ඉම්පෝර්ට් කරන්න උනාලු කීප දෙනෙක්ට. මේක ගැන...
  12. S

    Honda Vezel

    CHR එකේ body එක මට එච්චර දිරවන්නේ නෑ මචන්. මම දැකපු කැතම design වලින් එකක් තමයි ඕක. අනික 1200 ටර්බෝ එක 75+ වෙනවා. එකේ තෙල් වැඩකරන්නේත් නෑ.
  13. S

    Kia Sorento (2012)

    මචන්ලා කවුරු හරි දන්නවද Kia Sorento (2012) එකක මේ දවස්වල මාර්කට් ප්‍රයිස් එක ?
  14. S

    Honda Vezel

    RS එකෙත් ඔන්න ලෙඩේ තියෙනවලු. ලඟදි ආවලු ස්ටෆොර්ඩ් එකට කෙලවෙච්ච එකක්. Estimation එක ලක්ෂ 5ක්
  15. S

    Honda Vezel

    Ela. Mama chat ekak daala balannam.
  16. S

    Honda Vezel

    Options කීපයක් තියෙනවා. මේකත් එකක්. 1. Audi A3 SportBack 2. Honda Vezel 3. Kia Sorento Vezel එක ඕනේ වෙලාවක cash කරගන්න පුළුවන් වාහනයක් ලංකාවේ demand එකත් එක්ක. එක නිසා තමයි එක බලන්නේ හැබැයි ලක්ෂ 75ක් වටින වාහනයක් නෙමේ ඕක. ජපානේ බොහොම basic compact crossover එකක්. Audi එක ගෙවන ගානට නම් පට්ට...
  17. S

    Honda Vezel

    Clutch Pack එකක් දැම්ම කියන්නේ තාවකාලික විසඳුමක් නේ ? ආයෙත් ප්‍රශ්නේ එන්න පුළුවන් නේද ?
  18. S

    Audi A3 sport back 6.3M

    මේක ගෙන්නපු අය ඉන්නවද ?
  19. S

    Honda Vezel

    Honda Vezel එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? කොහොමද වාහනේ තත්වේ ? ලෙඩ තියෙනවද ? Gear Box/Clutch Plates ලෙඩ ආපු අය ඉන්නවද ?
  20. S

    Japan car stereo සෙට් එකකට ලංකාවේ මැප් එක දාගන්නෙ කොහොම&#3

    මගෙත් තියෙන්නේ japanese set up එකක්. ඔකේ මුකුත් කරන්න බෑ. Read Only විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි change එකක් කරපු ගමන් sorry වෙනවා. ලංකාවේ මැප්ස් නම් කොහොමටත් දාන්න බෑ. හැබැයි ඕකට android TV box එකක audio/video output eka සෙට් කරගන්න පුළුවන්.

    No contents