Honda Vezel එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?
කොහොමද වාහනේ තත්වේ ? ලෙඩ තියෙනවද ?
Gear Box/Clutch Plates ලෙඩ ආපු අය ඉන්නවද ?
කොහොමද වාහනේ තත්වේ ? ලෙඩ තියෙනවද ?
Gear Box/Clutch Plates ලෙඩ ආපු අය ඉන්නවද ?
මචං අපේ එකෙත් Clutch Pack එක ගියා. Mileage ඒක කිලෝමීටර් ලක්ෂයක් දැන්. අලුතෙන් දාන්න උනා බං.. Recondition Clutch Pack එකක් දැම්මේ. ලක්ෂ 2.5 ක් ගියා. Brand New Clutch ඒකක් දානවා නම් ලක්ෂ 3.5-4 ක් විතඒ යනවා මචං
RS eke clutch kes ekak naha kiyala kiyanawa ..eth ewath thama aluth nisa hariyata kiyanna baha mama hithanne ... godak wisthara danne naha machan ..kawru hari ubata uththarayak dei