1. LegendWarrior

    Airpods pro / Sony wh-1000xm3

    මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද? දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ... හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
  2. LegendWarrior

    කෙල්ල එක්ක ආතල් එකක් ගන්න...

    eke dan ehema lokuwata mkt krnna baha neda bn
  3. LegendWarrior

    කෙල්ල එක්ක ආතල් එකක් ගන්න...

    කොරොනා ගැන හිතන්නේ නැතුව කියපන්කෝ.. මොනාවහර් ඇහුවම ආතල් දෙනවනේ ඉතින්.. සිරියස් බන් ඇහුවේ
  4. LegendWarrior

    කෙල්ල එක්ක ආතල් එකක් ගන්න...

    මහරගම අවට බයික් එකෙ ගිහින් ආතල් එකක් ගන්න තැනක් තියෙනවද මචන්? කාර් එකෙ යන දවසට යන්න පුලුවන් තැනකුත් කියපන්... කොට්ටාව මහරගම හෝමගම අවුලක් නෑ..
  5. LegendWarrior

    ගම්පහ නිදහස් තැනක්..

    na bn mama danne naha ... ekai ahuwe... palu parak wage eehema nadda
  6. LegendWarrior

    ගම්පහ නිදහස් තැනක්..

    මචන් ගම්පහ ටව්න් එක හරියෙ හරි ටිකක් එහාට වෙන්න හරි පොඩ්ඩක් නිදහස් තැනක් තියෙන්නෙ කොහෙද වාහනේ නවත්තල වගේ ඉන්න පුලුවන්.. කෙල්ලත් එක්ක.. පොඩ්ඩක් පොඩ්ඩක් සීන් එකක් දාන්නත් පුලුවන් ප්ලෙස් එකක්..මේ දවස්වල රූම් එහෙ මෙහෙ යන්න බෑ..
  7. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    CENTER]මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?[/CENTER]
  8. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    නෑ මචං.. එහෙම දෙයක් හැදෙන්න විදිහක නැහැ .. එක හින්ද එක ගැන සැකයක් නැහැ .. මට මචං ඔය අහල තියෙන දේවල් ටික කියපන්කො...:yes::yes:
  9. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?
  10. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?
  11. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    අනික එතන ඇල්ලුවට දැනෙන්නේ නැහැ වගේ බන්
  12. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ow bn kasanawa? මේක ගැන දන්නවද මචං?:oo::oo::oo:
  13. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ඔව් බන් පෙන්නන ඕනේ.. ඔය සායන තියෙන්නේ මොන වෙඅවටද මචං? තැන්ක්ස් මචං
  14. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    මට කළුබෝවිල හොස්පිටල් එකට ලගයි මචං,,,ලිංගාශ්‍රිත එක්කෙන්ක්ටද නැතනම් සමේ රෝගද පෙන්නන ඕනේ? පිට ආපු කේස් එකක් හින්ද නෙවෙයි කිව්වේ?
  15. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    සැප දෙන්නෙපා මචං මේකේ ..ප්ලිස්
  16. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    na mchn ...area එකක් සුදු වෙලා... ඩොට් නෙවෙයි.. ඒ ඔක්කොම ටික තදයි..ඇල්ලුවම.. තියෙනවා මචං..
  17. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    එකක් දැම්ම මචං.. පොඩ්ඩක් බලල කියපන්කො...:no::no: එහෙම ඒවත් තියෙනවා මචං... ඒ ගැනනම් මන් බැලුව.. PPS කියල මොකක්ඩ් එකක් නේද?
  18. LegendWarrior

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ප## පොඩි ප්‍රශ්නයක්.. මචං මගේ penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්.. ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන.. නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම... බයයි මචං මොකක්ද කියල..:no::no: මේක මීට කලින් මේ වගේ උනු කෙනෙක් ඉන්නවද...

    No contents