ප## පොඩි ප්රශ්නයක්..
ඉන්නවනම් මේ මොකක්ද කියල කියන්න පුලුවන්ද මචං,,?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නවන්ම් කාටද පෙන්නන ඕනේ?
මචං මගේ penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්..
ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන..
නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම...
බයයි මචං මොකක්ද කියල..

මේක මීට කලින් මේ වගේ උනු කෙනෙක් ඉන්නවද ...? ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන..
නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම...
බයයි මචං මොකක්ද කියල..

ඉන්නවනම් මේ මොකක්ද කියල කියන්න පුලුවන්ද මචං,,?
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නවන්ම් කාටද පෙන්නන ඕනේ?
Last edited: