1. LegendWarrior

    Best way to store Data?? ( For Some Years )

    hdd epa ssd ganna
  2. LegendWarrior

    Business data analytics degree

    Mekata thiyena demand eka kohomada? Job market eka ? IIT eke degree eka
  3. LegendWarrior

    කාමරේ 3D වලින් හදාගන්න..

    මට මං හදන්න ඉන්න කාමරේ 3 වලින් හදාගන්න ඕනේ.. ඒක හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් කියපන්කෝ.. බ්ලෙන්ඩර් වගේ ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්ද ඒක?
  4. LegendWarrior

    Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

    okkoma galewwata passe enne nathnam machan mokakda case eka.. ehema nathnm eka breaker ekaknam prashne?>
  5. LegendWarrior

    Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

    naha machn ethana ground wena thana alluwath machan ..ethana current ekak enawa.. ekanam baluwe naha machan eka wada machan machan ethakota ekai earth wire eken current eka ena ekai athare sambande mokakda? eke machan ground wena thanaa alluwama current ekak enaw.. ehema enna widihak naha...
  6. LegendWarrior

    Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

    ow machan ehemath danenawa.. ape earth wire eka hai wena thaanin kadila thibila.. man podi wire kallak aragena joint ekak dala thiyenne.. ethana alluwamath enawa
  7. LegendWarrior

    Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

    අතට දැනෙන නොදැනෙනන ගානට එන්නේ මචං.. ඔව් මචං ගෙදර කරන්ට් එක යූස් කරනවට වඩා එන ගතියක් තියෙනවා..
  8. LegendWarrior

    Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

    ඇයි මචන් එහෙම වෙන්නෙ?
  9. LegendWarrior

    Ariston Water Heater

    මගේ අවුලක් නෙවෙයි බංං..හයි කරන්න කියල තියෙනේ ඩ්‍රිල් කරල නිකන් වතුර ඉන් අවුට් කනෙක්ශන් ටික දෙන්න..
  10. LegendWarrior

    Ariston Water Heater

    මචන් මෙකක් හයි කලා ගෙනල්ල.. මම හයි කලේ තනියෙන.. කිසි කේස් එකක් නැතුව හයි කලා...හැබැයි වතුර උනු වෙන්නේ නෑ.. ඉලමන්ට් එකක් ඔන් වෙන්නේ නෑ වගේ මට තෙරෙන්නේ.. අපේ ගෙදර අර්ත් එකේ ප්‍රශ්නයක් තියෙනවා කොහොමත්.. මට හිතෙනව එක හින්දද කියලත්.. එහෙම සේෆ්ටි ෆීචර්ස් තියෙනවද?‍ මට පොත කියෙඒවට මුකුත් හොයාගන්න බැරි...
  11. LegendWarrior

    Guitar එකක් තියෙනවද මචං..

    12-15k wtr. Mt no ek pm krnd mn ugen ahala msg ekak dannan classical ekak ad mahcn
  12. LegendWarrior

    Guitar එකක් තියෙනවද මචං..

    keeyakda machan kiynne.. awila aran yanna puluwan mata.. wada wlata ena wlwl thiyenw
  13. LegendWarrior

    Guitar එකක් තියෙනවද මචං..

    Homagama machan ow bn eka thama seen eka ... man stress eka relese karganne guitar eka play karala.. me magula kadunane
  14. LegendWarrior

    Guitar එකක් තියෙනවද මචං..

    මචං කාගව හරි වැඩිය ගහන්නෙ නැතුව තියෙන හරි .. දෙන්න කැමැත්තෙන් ඉන්න ගිටාර් එකක් තියෙනවද ? මගේ ගිටාර් එක බිම වැටිල පැලුන දෙකට.. මේ වෙලාවේ එකක් ගන්න අමාරුයි ලොකු ගානකට.. සාදාරන ගානක් කියන්න එකක් තියෙනවනම්..:yes::yes::yes:
  15. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    box eka thibilath man eken alluwe nathuwa yathuren alluwa bn .. sad
  16. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    man wadiya thattu karnna giye naha machan .. gahanna karanna giye naha.. pota giyoth ehema okkotama wada karadayak hinda... ... lock aduwak danna amarui thiyena thanaath ekka.. grinder eken karana wade karala balannam machan.. ekath karanna puluwan weid kiyala sakai asse thiyena hinda...
  17. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    man gawa thiyenne arc ekak ... rath wenawa machan passana thana ambaneta ...case weida engine ekata... elakiiri machan.. anayak aran awillama try karala balanwa
  18. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    ehema kaarannam machan.. thank you ah .. nut eka ganna thiyenawaada kade oil nut
  19. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    hodata padala apu welawak passuwoth aulk naha kiyalada machan uba kiyanne... risk eka kochcharak wageda
  20. LegendWarrior

    බයික් එකෙ ඔයිල් ඇනේ ස්ලිප් වෙනවා...

    welding karana eka aulk ndd machan methana engine eka gawa.. man gawa plant ekak thiyenawa.. karanna bayai mata... Eka thama machan matath prashne aulak nadda kiyana eka ... man gawa plant ekak nam thiyenawa.. mata habai bayai oya wade karanna.. engine ekata monawahari unoth okkotama hapan hinda

    No contents