ප## පොඩි ප්‍රශ්නයක්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ප## පොඩි ප්‍රශ්නයක්..

    මචං මගේ penis එකේ නුල කියල කියන්නේ අන්න එතන සුදු වෙලා වගේනේ බන්..
    ගනකමයි ටිකක් අල්ලලා බැලුව. සුදු පාටයි. කහනවා වගේ එතන..
    නිකන් හරියට අර වතුර වලට කකුල තැම්බුනම සුදු වෙන්නේ..අන්න ඒ වගේ....තදයි ඇල්ලුවම...
    බයයි මචං මොකක්ද කියල..:no::no:
    මේක මීට කලින් මේ වගේ උනු කෙනෙක් ඉන්නවද ...?
    ඉන්නවනම් මේ මොකක්ද කියල කියන්න පුලුවන්ද මචං,,?
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නවන්ම් කාටද පෙන්නන ඕනේ?

    මේකේ ඉමේජ් එකක් තියෙනවා මචං..
    https://imgur.com/a/LnN3u

    විහිලුවකට ගන්නෙපා මචං ප්ලීස්..:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: ela

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    Photo ekak balanne nathuwa kiyanna be. BXO wennath puluwan.

    එකක් දැම්ම මචං.. පොඩ්ඩක් බලල කියපන්කො...:no::no:

    සුදු තද පුංචි ගෙඩි වගේද

    එහෙම ඒවත් තියෙනවා මචං... ඒ ගැනනම් මන් බැලුව.. PPS කියල මොකක්ඩ් එකක් නේද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,906
    2
    115,962
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ඒවත් තියෙනවා මචං... ඒ ගැනනම් මන් බැලුව.. PPS කියල මොකක්ඩ් එකක් නේද?

    සුදු පුංචි ගෙඩිනම් ඒ හැටි ලෙඩක් නෙවෙයි ෆොටෝ එකේ හැටියටනම් ෆන්ගස් වගේ මොකක්හරි වෙන්ඩ ඇති..
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    සුදු පුංචි ගෙඩිනම් ඒ හැටි ලෙඩක් නෙවෙයි ෆොටෝ එකේ හැටියටනම් ෆන්ගස් වගේ මොකක්හරි වෙන්ඩ ඇති..

    na mchn ...area එකක් සුදු වෙලා... ඩොට් නෙවෙයි.. ඒ ඔක්කොම ටික තදයි..ඇල්ලුවම..
    පොටෝ එක ඩිලීට් කරලා

    තියෙනවා මචං..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මචන් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් අනිවා ඕක පිට ආපු කේස් එකක් නෙමෙයි හින්දා එක එක අය කියන ඒවා ගාන්න එපා
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    dr kenekutapennahan machan linga sambanda kenekta hospital barinam private hari

    මට කළුබෝවිල හොස්පිටල් එකට ලගයි මචං,,,ලිංගාශ්‍රිත එක්කෙන්ක්ටද නැතනම් සමේ රෝගද පෙන්නන ඕනේ?

    මචන් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් අනිවා ඕක පිට ආපු කේස් එකක් නෙමෙයි හින්දා එක එක අය කියන ඒවා ගාන්න එපා

    පිට ආපු කේස් එකක් හින්ද නෙවෙයි කිව්වේ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LegendWarrior:22528253 said:
    dr kenekutapennahan machan linga sambanda kenekta hospital barinam private hari

    මට කළුබෝවිල හොස්පිටල් එකට ලගයි මචං,,,ලිංගාශ්‍රිත එක්කෙන්ක්ටද නැතනම් සමේ රෝගද පෙන්නන ඕනේ?

    මචන් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන් අනිවා ඕක පිට ආපු කේස් එකක් නෙමෙයි හින්දා එක එක අය කියන ඒවා ගාන්න එපා

    පිට ආපු කේස් එකක් හින්ද නෙවෙයි කිව්වේ?

    ඒ කිව්වේ බන් උඩ නෝර්මල් හමේ නෙමේ නේ ඇවිත් තියෙන්නේ, ඒක නිසා ඩොක් කෙනෙකුට පෙන්නපන්
     
    Don Sam

    Member
    Nov 12, 2017
    15
    3
    3
    මෙතන කියව කියව ඉන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන් ඉක්මනට
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ඒ කිව්වේ බන් උඩ නෝර්මල් හමේ නෙමේ නේ ඇවිත් තියෙන්නේ, ඒක නිසා ඩොක් කෙනෙකුට පෙන්නපන්

    ඔව් බන් පෙන්නන ඕනේ.. ඔය සායන තියෙන්නේ මොන වෙඅවටද මචං?

    මෙතන කියව කියව ඉන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන් ඉක්මනට

    තැන්ක්ස් මචං