ගම්පහ නිදහස් තැනක්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචන් ගම්පහ ටව්න් එක හරියෙ හරි ටිකක් එහාට වෙන්න හරි පොඩ්ඩක් නිදහස් තැනක් තියෙන්නෙ කොහෙද වාහනේ නවත්තල වගේ ඉන්න පුලුවන්.. කෙල්ලත් එක්ක..
    පොඩ්ඩක් පොඩ්ඩක් සීන් එකක් දාන්නත් පුලුවන් ප්ලෙස් එකක්..මේ දවස්වල රූම් එහෙ මෙහෙ යන්න බෑ..
     
    • Like
    Reactions: Nee Ruu and mrazeez

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    1608923406746.png

    anyway, Gampaha Botanical Garden eka balapan macho :D
     
    • Haha
    • Like
    Reactions: 5tech and mrazeez

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    මචන් ගම්පහ ටව්න් එක හරියෙ හරි ටිකක් එහාට වෙන්න හරි පොඩ්ඩක් නිදහස් තැනක් තියෙන්නෙ කොහෙද වාහනේ නවත්තල වගේ ඉන්න පුලුවන්.. කෙල්ලත් එක්ක..
    පොඩ්ඩක් පොඩ්ඩක් සීන් එකක් දාන්නත් පුලුවන් ප්ලෙස් එකක්..මේ දවස්වල රූම් එහෙ මෙහෙ යන්න බෑ..
    Uba gampaha nan danne nedda? Kellada gampaha? Kalagedihena Legend cafe eka hondai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිදහසේ ඉන්න නම් ඉතින් "Gampaha Botanical Garden (AKA Henarathgoda Botanical Garden)" එක හොදයි මචන්. සීන් දාන්න නම් ගියොත් මොනා වෙයිද කියලා නම් කියන්න බෑ. :lol:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    වෝඩ් සිටි එකේ පාකින් එකේ පුලුවන් වෙයි පොඩි වෙලාවකට වගේ නන් පාකින් එක යටට දාන්න තියෙන්නේ කලුවරයිත් එක්ක ;)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කුරුණැගල වරෙව් බොල. ඕනි තරම් පොට් තියෙයි :rofl: අනික බොල මේ දවස්වල මල්වත්තවල් එහෙම වහලා ඇති.
     
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    කුරුණැගල වරෙව් බොල. ඕනි තරම් පොට් තියෙයි :rofl: අනික බොල මේ දවස්වල මල්වත්තවල් එහෙම වහලා ඇති.

    කුරුනෑගල ප්ලේස් එකක් කියපන්කො