1. රේවතී

    නව නිවසට වාස්තු ඉඟි

    භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇතිවේ. මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ භූමි නාගයාගේ pයියේ මුල් ගල තැබුවොත් hiකවෙයිද?අනිත් එක ගේක දිගට වඩා පළල වැඩිවුනොත් මක්වෙයිද?....අනේ පල ඩො යන්න...අච්චාරු කවන්න...
  2. රේවතී

    පූජ්ය, පූජක උතුමන් ස්වබාවධර්මයට පටහැනිද?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  3. රේවතී

    කෙලවුණා.... උදව් කරපියව්

    f8 ගහල එනබල් vga මෝඩ් පලයන්...එහෙම හරිගියේ නැත්තම් dos shell එකට ගිහින් active පාටිෂන් චෙක් කරලා...එතැනින්ම ෆෝමැට් කරපන්...(fdisk ගහල ඇතුලට ගිහින් fat32 විදියට ෆෝමැට් කරපං...මැෂින් එක දක්ක ගත්තනම්..ඕන os එකක skype දුවවන්න පුළුවන්....
  4. රේවතී

    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    ඕක,දුන්න විදිය නම් වැරදියි...සමාවෙන්න ඕනේ අඩු පාඩු කියනවා වගේ දැනුනොත්...අකුරු නිල පාට නිසා ටිකක් කියවන්නත් තියෙන නිසා...උප විඤ්ඤානය ඉබේම නිල් තෝරනවා ...මුළු ප්‍රස්නය තුලම කිසිම පාටක් නොදා තනි කළු පමණක් තිබුනානම් වැඩේ හරියටම බලාගන්න තිබ්බ...
  5. රේවතී

    වලතර සමග දවසක් 2

    උඹගේ ගෙදර යන එක නම් ඇඟට හොඳයි වගේ...මම තනියෙන් හරි එන්නම්...උඹ බෝතලයක් සෙට් කරලා තියපන්...(බොන්න හොඳේ ):yes::yes::yes::yes::yes::yes::yes:
  6. රේවතී

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

    මචං,අපිත් පාර අතුගෑවට අපි අදුනන දොස්තරලත් ඉන්නවා හොඳට සිංහලෙන් කුණුහරුප කියන.මේ දැන් කළුබෝවිල ඉස්පිරිතාලේ 5වාට්ටුවට ඇවිල්ල බලපන් දොස්තරලා කී දෙනෙක් වැඩද,කීදෙනෙක් අද දවසට 5හෙ වාට්ටුවේ පඩි ගන්නවද කියල...ගොඩක් වෙලාවට ඔහොම තමා.මේ වෙද්දී 2නෙක් fb එකේ චැට්. කොන්ස පොල් කඩනවා(තැන කියන්න බෑ).අපි කුණු...
  7. රේවතී

    ටැබ් පොරවල් වෙතට!!

    උඹ කොහොමද බං එක දැනගත්තේ...පිස්සු පීකුදු...හඳහනක් වත් හදාගන්න බෑ බං android සුත්තේ...මගේ සොෆ්ට් එකක්වත් android වල වැඩ නෑ... :confused::confused::confused:
  8. රේවතී

    ටැබ් පොරවල් වෙතට!!

    වින්ඩෝස් ටැබ් එකකට පලයන් බං...වද නෑ ....ඇන්ද්‍රෝයිඩ් තේරුමක් නෑ...:cool::cool::cool:
  9. රේවතී

    Software Industry HELP!!!!

    කැල්සි එක ගැන,කැල්සි එවුන්ට ඉස්සරහට සෙට් වෙන ගුලිය ගැන පවා හොඳටම දන්නවා බං මම...A වල ඉන්න අයිති කරයවත් මම දන්නවා...මෙතන ek එකේ ලකාර් ගගහ ඉන්න උනේ පෙර පවට...software වල ආයතන වලට යන්න විදියක් තියෙනවා...එක තමයි රහස...දන්නෝ දන්නවා...ගොට්ට අල්ලලා විතරක් මේකේ ඉහලට යන්න බැහැ...උඹ හොඳටම දන්නවා...
  10. රේවතී

    වලතර සමග දවසක් 2

    කිබුල් සහෝට ඉන්න ඥාතීන් ඔක්කොම ගෑනුද?පිරිමි ඇත්තෙම නැද්ද?
  11. රේවතී

    Software Industry HELP!!!!

    මෙහෙමයි...කාලයක් වැඩකරනකොට වටේ අය අදුන ගන්නවා...ඩිමාන්ඩ් එක අනුව තමයි වැටුප...පැයට 3500 ගානේ ප්‍රසිද්ද ඔසී කම්පනියක උදේ විතරක් වැඩ කරන එකෙකුත් මම දන්නවා...මේක මාර ගේමක්...මාටින් වික්‍රමසිංහ 5ට ඉගෙන ගෙන ගම්පෙරලිය ලිවුවා වගේ...:confused::confused::confused:
  12. රේවතී

    Software Industry HELP!!!!

    මම කියන එකා C...... හැබැයි තව එකෙක් ඉන්නවා උටත් ඉහලින්...ඌ A.......
  13. රේවතී

    Software Industry HELP!!!!

    මෙතන ප්‍රසිද්ද කරන්න එපා...එක කැතයි...මම මේ උදාහරණෙ ගත්තේ,නූල දාපු සහෝට දිරියක් දෙන්න...මම දන්නා තව ගොඩක් ඉන්නවා...පට්ට වැඩ කරුවෝ...සහතික නැති...මේ ටයිප් කරන මමත පරිගණක sell dip එකක් වත් කරලා නෑ....
  14. රේවතී

    Software Industry HELP!!!!

    නම කියන එක හොඳ නෑ...එත් මුල් අකුර කිවුවට කමක් නෑ...(C..)..කැල්සි එකේ A වලින් දෙන්නෙක් ඉන්නවා...එකෙකුට ඩිප් එකක් විතරයි තියෙන්නේ...ගන්න පඩිය අරිට සමානයි...
  15. රේවතී

    Software Industry HELP!!!!

    මචං මම දන්නා එකෙක් ඉන්නවා කැලසී එකේ,උසස්පෙළ වත් හරියට පාස් නෑ...කිසිම පරිගණක සුදුසු කමක් නෑ...එත් දැන් ලංකාවේ මුලටම ඉන්න සොෆ්ට්වෙයා Architect කෙනෙක්.කොහොමද උනේ...මටත් හිතාගන්න බෑ.පොර නියම කැපවීමක් තියෙන,පැන පැන නොයන,එකම දේ සියසැරයක් උනත් කරන්න උනොත් කරන ගති තියෙන පොරක්...පොරගේ පඩිය මේ වෙනකොට...
  16. රේවතී

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

    සිසොෆ්‍රේනියා/පැරනොයියා ඔය ගැන පොඩි හැදින්වීමක් සිංහලෙන් දාපන්කෝ...පින ලැබෙන බව කියන්න ඕනේ නැනේ...:cool::cool::cool:
  17. රේවතී

    ජෙල් ගාලා එපා වෙලාද?

    ලොකු අය්යා...මේක මීට කලින් පින්තුර එක්ක කිබුල් සහෝද කොහෙද :confused:දාල තිබ්බ...කමක් නෑ ආයි දැම්මට ඉතින්...:baffled::baffled::baffled:
  18. රේවතී

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

    සිංහලෙන් කියපුදෙට ඉංග්‍රීසියෙන් උත්තර දෙන සිංහලය එක්කෝ පිස්සෙක් නැත්තම් බුරුවෙක් ඔය දෙකම නෙමේ නං එල්ලෙන පොල්ල නැති,වල්ල විතරක් තියෙන එකෙක්...:rofl::rofl::rofl:
  19. රේවතී

    Feng-shui Magazine

    සුදු පුතේ, ඔය ආසිරි වනිගරත්න ගාව ඉන්නවා(කළුබෝවිල)නිමලා ලියනආරච්චි කියල ජ්‍යෝතිෂය කරන ගෑනු කෙනෙක්.එයා තමයි ආසිරිගේ ගොඩක් පොත් ලියන්නේ.ආසිරි කියන්නේ නිමලා කියන දේවල් මයි.ෆෙන්ෂුයි වලට ආසිරි පස්සේ යන්න එපා.අන්තර් ජාලයෙන් හොයල ඉගෙන ගන්න.ආසිරිගේ ෆෙන්ෂුයි වල ගොඩක් කරුණු නියම පසුබිමකින් තොර වැරදි...

    No contents