1. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    :rofl::rofl: උඹ alpha male උනාට මාර ඉරිසියාවක්නේ තියෙන්නෙ. සල්ලි තියන එකෙක්ට කැමතිනම් ඒක ඒ කෙල්ලගේ වැඩක්නෙ. හිඟන්නෝ බඳින්න කොයි කෙල්ලත් කැමති නෑනෙ. උඹලට ලස්සන කෙල්ලෝ පස්සේ යන්න, දෑවැද්ද වැඩි ගෑණු හොයන්න හොඳයි; කෙල්ලෙක් සල්ලි තියන එකෙක්ට කැමති වෙනකොට ඇහේ කටු ඇනෙනව. ඔච්චර රිදෙනවනම්, සල්ලි ටිකක්...
  2. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    අර bus stand එකේ හිටපු දෙන්නට උඹට සම්බන්දෙකුත් නෑ, උඹට මට සම්බන්දෙකුත් නෑ. අහක යන දේවල් වලටනෙ උඹ මේ ලේ රත් කරගන්නෙ. උඹ මට පොන්නය කිව්වත් මම ලේ රත් කරගන්නෙ නැත්තෙ, මම උඹව දන්නේ නැති නිසා. මට ලඟින් ඉන්න කෙනෙක් කිව්වනම්, මට ඒ ගැන දුක හිතෙයි. ඔයා කිව්ව කරුණු හා අදහස් ඇත්ත කියල මම පිළිගත්තා. මම කලේ...
  3. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    :rofl::rofl::rofl: ආයිමත් form වෙලා. අහක යන අනුන්ගෙ වලි වලට උඹ ලේ රත් කරගන්න ඕන නෑ බන්. ;)
  4. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    උඹට මම මෙච්චර වෙලා කියාපු දේ තේරෙන්නෙ නෑනෙ. ඔච්චර ගහපු ඒක වැරදියි. නොදන්න කෙල්ලොන්ට විහිළු කරන්න යනවට අරුටත් හොඳ වැඩේ. දෙන්නම වැරදියි. ඒත් ගණිකාවක් කරන්න තරම් අර කෙල්ල වැරද්දක් කරලත් නෑ. උඹල සාධාරණනම්, ප්‍රශ්නෙ පටන් ගත්ත එකාගේ වරද්දත් දකින්න ඕන. උගේ තිබ්බ අමාරුවට, දැන් කෙල්ලෙක් රටක් ඉස්සරහ...
  5. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    :rofl::rofl::rofl: මූට අර කෙල්ලට වැඩිය form වෙලානෙ.:P
  6. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    මචන්, උඹේ ඔය alpha, beta බෙදිල්ලනම් මහා පුදුම බෙදිල්ලක්. මොනවා උනත් මුළු ලෝකෙම උඹ ඔය කියන විදිහේ alpha maleල උනානම්, අපේ අම්මලටවත් පාරෙ බැහැල යන්න බැරිවෙනව. අනික මම ඉන්නෙත් ඔය කියන බටහිර රටක තමයි. ඒක නිසා මම දන්නව ලංකාවෙ කොල්ලොන්ට සැප වැඩියි කියල. ඒක නිසා internet එකෙන් copy කරල මට මෙහෙ ගැන...
  7. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    මට Lord පට්ටමක් දුන්නට පස්සේ හරිනම් උඹට කන්න වේලක් දෙන්න ඕන.:P
  8. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    :rofl::rofl: නාකි උඹට මොන jack ද බන්?:P උඹට කියාපු එකක් නෙමෙයි. හුඟක් fake වලින් ආපු එවුන් තමයි අසහනේ පෙන්නන්නෙ.:rolleyes:
  9. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    ඔය පස්සේ එන newsනෙ බන්. අනික මේව news කරන්න තරම් අපේ එවුන්ට වෙන වැඩ නැද්ද? මොනවා උනත් ඔතන දෙන්නගෙම වැරද්දක් තියනවනෙ. ඒ උනාට බලහන්කො, විස්තර මොනවත් එන්න කලින්, මෙතන එවුන් comment කරපු විදිහ. බහුතරයකගේ මානසිකත්වයේ ලොකු වැරද්දක් තියනව.:dull: ගුටි කාපු එකාට වැඩිය මානසික පිස්සෝ මෙතන ඉන්නව.:rofl:
  10. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    සිරාවට, ඒ කෑල්ල ඇහුවම මට හිනාව නවත්තගන්න බැරි උනා.:rofl::rofl: වැඩේ තියෙන්නෙ එතන වටේ හිටපු එකෙක්වත් අරකිව නැවැත්තුවේ නෑනෙ. උන්ටත් ඕන හොඳ show එකක්. ගෑනු පිරිමි කියල නෑ බන්, බලය තියන එවුන් ඒක අපයෝජනය කරනව. ලෝකෙ හැටි. එහෙම තමයි බන් ලෝකෙ(මුස්ලිම් රටවල ඇර). ගෑණු අයට නීතියෙන් විශේෂ සැලකීම් දෙනව...
  11. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    අන්න උඹ හරි point එකට ආව. හැම කෙල්ලම රහත් වෙලා නෑනෙ? උනුත් කොල්ලො වගේම සාමාන්‍ය මිනිස්සු. ඔය වගේ චාටර් කෙල්ලොත් ඉන්නව. ලංකාවෙ ගොඩක් කෙල්ලොන්ගේ ගෑස් වැඩි බවත් මම හොඳට දන්නව. එහෙව් එකේ උන්ට විහිළු කරන්න ගිහින් ගුටි කන්න මුන්ට ලැජ්ජ නෑනෙ. අනික මචන් මෙතන එකෙක් දැම්ම කියල මේ කියල තියන කරුණු...
  12. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    ඔය beta, alpha male ගැන මම දන්නේ නෑ බන්. උඹට ඕන එකක් හිතාගනින්. මම හැසිරෙන්නෙ බුද්ධ ධර්මයට අනුව. අර කෙල්ල කරපු දේ හරි කියල මම කියල නෑනෙ? මම කිව්වේ කොල්ලො අන්හිසකයි කියල හිතන්න එපා කියල. අර IvyStyle කිව්වා වගේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ? මහපාරෙදී අහිංසක කොල්ලෙක්ට ගහන්න තරම් පිස්සු ගතියක්...
  13. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    මොකාට උනත් ගහන ඒක වැරදියි බන්. ඒත් සමහර රස්තියාදුකාරයොන්ට නොගහත් බෑ. මමත් ගහල තියනව බස් එකක කෙල්ලෙක්ට ජැක් ගහන්න ගිය එකෙක්ට. මේ වෙච්ච සිද්දිය මෙච්චර ලොකු කරගන්න ඕන එකක් නෙමෙයි. මේකට මෙතන එවුන් ප්‍රතිචාර දක්වපු විදිහ දැක්කම දුක හිතෙනව ලංකාව ගැන. අන්තිමට ඒ කෙල්ලව ගණිකාවක් කලාම තමයි මේ ගැන මොකක්...
  14. mmaxx

    වාරියපොල කම්මුල්පාර.. මෙන්න ඇත්ත නම් ගම් ස&#35

    උඹලටත් ලැජ්ජ නැද්ද බන්? කොල්ලො නේද? ගණිකාවක් උනත් නැතත් අරූට ගැහුවේ උගෙත් නැහැදිච්ච කමටනේ. ලංකාවෙ ගොඩක් කොල්ලො හිතන් ඉන්නෙ පාරෙ යන කෙල්ලෙක්ට මොකක් හරි නොන්ජල් කතාවක් කිව්වම උන් මහා වීර පුර්ෂයෝ කියල. ඉතින් ඒ මානසිකත්වය තියන උන්ට තමාගේ සහෝදරයෙක් ගුටි කෑවම හරියට රිදෙනවා; අන්තිමට ඒ කෙල්ලවත්...
  15. mmaxx

    අපි දැන් හරි පොහොසත්.

    නයට අරන් තෑගී දෙනව.:rofl:
  16. mmaxx

    ලොල්ල.

    මේකෙ සමහර එවුන් ඕපපාතිකයෝනේ බන්. උන්ට අම්මල අප්පල නෑ. ඒකයි කැත නැතුව අම්මල අප්පලට බැනගන්නේ.:rolleyes:
  17. mmaxx

    කොල්ලෙකුට බල්ලෙකුට වගේ ගහන මේ කෙල්ල කාගේ &#348

    මුන්ටත් පාරෙ යන කෙල්ලොන්ට පැණි හලන්න යනවට හොඳ වැඩේ.:rofl: මනුස්සකමට වැදගත් විදිහට හිටියනම් ඔහොම වෙන්නේ නෑනෙ. නොන්ජල් කතා කියන්න ගිහින්නෙ ඔය ගුටි කන්නෙ. උඹලත් හැදියල්ල මේක බලල.:P:P:P
  18. mmaxx

    නීතිය

    යුද්දෙ තිබ්බ කාලෙ, හමුදා නිතිය අනුව ඕවට තහනමක් තිබ්බ. දැන් නැතුව ඇති.
  19. mmaxx

    හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද

    මම පාවිච්ච් කරන්නෙ avira.

    No contents