උඹට මඩ ගහන්න කිව්ව එකක් නෙමෙයි මචන්. ඒත් හොඳ මොලේ ඇති කොල්ලොත් මේවට අහු වෙනකොට දුකයි. කල්පය ගැන එක තැනක විතරක් නෙමෙයි, හැමතැනම විග්‍රහ කරලා තියනව බන්. ඔය ඔයා කිව්ව ඒක මට මතක විදිහට සංයුත්ත නිකායේද කොහෙද තියෙන්නෙ. ටිකක් හිතහන් බන්, අවුරුදු 7500ක් ඇතුලත බුදුවරු 3ක් පහල උනා කියන ඒක ත්‍රිපිටකයට කෙළ...