මෙතන යන ඇත්ත case එක, මුන්ට සල්ලි ලැබෙනව මුලධර්මවාදීන්ගෙන්. සිංහලයට වර්තමානයේ පෙන්නල ආඩම්බරවෙන්න තරම් දෙයක් නෑ; තියනවනම් තියෙන්නේ කටපුරා කියන්න පුළුවන් ඉතිහාසයක් විතරයි. මුන් ඒක පාවිච්චි කරල, අපේ පරණ මුතුන් මිත්තෙක් වෙන රවණා රජතුමා අල්ලගෙන, ඒක වටේ හොඳට සීනි තවරලා දෙනවා සින්හලයෝන්ට රස කර කර...