1. mmaxx

    රෙන්ට කාර් සර්විස් එකක් පටන් ගන්න උදව්

    ලංකාව සෑහෙන දියුනුයිනෙ දැන්, රෙන්ටත් කාර් ඕන වෙලා.:rofl: ඔවයි වැඩේ තියෙන්නේ driver එක්ක දුන්නම, driverට සල්ලි දුන්නට පස්සෙ වැඩේ පාඩුයි. හැබැයි driver නැතුව දුන්නම වාහනේ විනාස වෙනව. ඔය ව්‍යාපාරෙ කරන එකෙග්ගෙන්ම තමයි දැනගන්න ඕන.
  2. mmaxx

    පලස්තිනයේ හමාස් ත්‍රස්ත්‍රවාදි ඉශ්‍රාය&#

    හමාස් එක මොකද බන් ඉරාකෙ ISIS එකේ කොඩිය උස්සගෙන? :rofl::rofl: උඹල news බලන්නෙ නැද්ද? මේ දවස් වල FB දාන එව්ව පොඩ්ඩක් සිහිබුද්ධියෙන් බලපල්ල.:angry:
  3. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    වෙජිටේරියන් වෙන එක එක දෙයක් බන් vegan වෙන එක තවත් දෙයක් නෙ බන්.. ඔව් උබ හරි.. නිර්මාශ වීම සීලයක් නෙවේ නෙ බන්.. උගෙ පරමාර්ථය හොදයි ඒක හරි.. ඒත් ඕනාවට වඩා ගොන් වෙන්න හොද නැහැනෙ බන්.. vegan කියන්නෙ කිසිම සතෙක් ගෑවිච්ච දෙයක් වත් ගන්නෙ නැති අය.. මෙහෙමයි මචන්, ඒක legit සීලයක් නොවුනට, එහෙම...
  4. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මචන් සචියෝ, සීලයක් රකින විදිහ එක එක්කෙනාට තියන විර්යය අනුව වෙනස් වෙනව. style එකට vegan වෙනවට වැඩිය, පවෙන් ඈත් වීමේ අදහසින් vegan වෙන එක ගොඩක් වටිනව. බොරු කියන්න ඕන නෑ, මටනම් vegan වෙන්න තරම් වීර්යයක් නෑ.:rofl: ගිහියො උනාම 100% පවින් වැළකෙන්න අමාරුයි. එක නිසා තමයි සාසනයක් තියෙන්නෙ. මස් කෑම පවට...
  5. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මස් කාලත්, supplements ගන්නේ නැතුව ඇඟ හදන්න පට්ට ගේමක් දෙන්න ඕන. vegan වෙලා ඇඟ හදන්න බුදු කට්ටක් කන්න ඕන ඇතිනෙ.:baffled:
  6. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    හුටා, ලංකාවේ එහෙම දේවලුත් වෙනවා නේද?:shocked: පරිස්සමෙන්.:P
  7. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    පොර vegan, හැබැයි හැමදාම profile pictures දාන්නෙ bodybuilding එව්ව. කොහොමද බන් vegan වෙලා bodybuilding කරන්නේ?:confused:
  8. mmaxx

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    :lol::lol: බඩිය ලිදේද? මොකෝ බන් location එක බඩිගේ ඉස්සර එක දාගෙන ඉන්නෙ? උඹ උගේ පරණ එක දාගත්තද?:rofl::P
  9. mmaxx

    තවත් මැලේසියන් ගුවන් යානයක් අනතුරක.......

    http://www.bloomberg.com/news/2014-07-18/malaysian-air-retreats-in-pre-market-trading-after-ukraine-crash.html
  10. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    එහෙම උනත්, මහ දෙයක් වෙන එකක් නෑ බන්. යුක්‍රේනයේ තෙල් නෑනෙ. දන්නවනෙ ලෝකේ හැටි.:dull:
  11. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    එකනෙ බන් කියන්නෙ, ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියල.:rofl:
  12. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    කොහෙන් ගියත්, blame එක එන්නේ රුසියාවට. ඒත් හිතනවද ඕක ඔප්පු උනත් රුසියාවේ එකෙක්වත් හිරේ යයි කියල? උපරිම ඕනෙනම් සමාව ගනියි. ලොකු ලොකු රටවල් උනාම තියන වරප්‍රසාද.
  13. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    උඹේ ගොන් ජෝක් වෙන තැනක දාපන් බන්. මැරිච්ච මිනිස්සුන්ට අවමන් කරන්න එපා.:angry:
  14. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    එකෙක්වත් හිරේ යන්නේ නෑ. රුසියාව කියයි උන් ගැහුවේ නෑ කියල; යුක්‍රේනයේ කැරලි කාරයෝ කියයි උන් ගැහුවේ නෑ කියල. මිනිස්සුන්ට අමතක වෙනකන් බොලේ පාස් කර කර ඉඳියි.:angry:
  15. mmaxx

    තවත්_මැලේශියන්_යානයක්_අනතුරේ

    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ. An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system. මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න? 8 පාස් නැති එකෙක්...
  16. mmaxx

    BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ. An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system. මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න? 8 පාස් නැති එකෙක්...
  17. mmaxx

    තවත් මැලේසියන් ගුවන් යානයක් අනතුරක.......

    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ. An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system. මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න? 8 පාස් නැති එකෙක්...
  18. mmaxx

    බකමුනෝ_පවුලක්..

    video එක youtube වල private දාල තියෙන්නෙ. :rofl:
  19. mmaxx

    දෙවිවරු ඉන්නවා

    :rofl::rofl: මොකද බන් මේ දවස් වල උඹට වෙලා තියෙන්නෙ? කලින් මෙහෙම thread එකකුත් දාල තිබ්බ. http://www.elakiri.com/forum/showthread.php?p=16896389#post16896389 උඹ පරණ, හොඳ threads දාන member කෙනෙක් නිසා, ඒක අවංකව අහපු ප්‍රශ්නයක් කියල හිතල මම උත්තර දුන්න. නමුත් ඒවට ප්‍රතිචාර නොදක්වා, දැන් දාන...

    No contents