Konakapala ada ubalata mahinda mahathaya uru kada dunallu neda??





video එක youtube වල private දාල තියෙන්නෙ.![]()



දැන් හරි මම හිතන්නේ...සොරි වෙන්න ඕන
...එතන පැටව්වත් ඉන්නවා ද බං
එළ එළ දැන් පෙනවා දැන් පෙනවා....![]()
...එතන පැටව්වත් ඉන්නවා ද බං
![]()
උඹ කියන්නෙ ඔය ඇත්අතුරු සෙවන පැත්තෙද බං....ලොකු බස්සෝ දෙන්නයි, පොඩි එකයි. හිටියේ අලින්ට කිරි පොවන තැන ගහක. හැමදාම ඉන්නේ එතන කියල එතන බෙලිමල් විකුණන අය කිව්වා.. සුද්දෝ නම් Tripod ගහගෙන පොටෝ ගත්ත. මට Tripod එක අරන්යන්න බැරි උනා
එළ එළ නියමට ඉන්නවා බකමුණු ෆැමිලය..

උඹ කියන්නෙ ඔය ඇත්අතුරු සෙවන පැත්තෙද බං....එළ එළ නියමට ඉන්නවා බකමුණු ෆැමිලය..
![]()