මචංලා.. මට පොඩි අලුත් අදහසක් ආවා..
(මොඩ ආතල් එකක් වගේ,) 
මේ, එළකිරියෙ ටීන් බුක් පාරක් දැම්මනන් මොකද? මට ටික දවසක ඉඳන් අයිඩියා එක තිබ්බේ.
දැන් ඉතින් මගේ මේ යුනික් අදහස කොපි කොරල මොකෙක්වත් ත්රෙඩ් එකක් දානවා එහෙම නෙමෙයි හොඳේ.
ත්රෙඩ් එකේ අංක දාල. ප්රශ්න අහල තියෙනවා, කැමති කස්ටිය කමෙන්ට් එකකින් අංක එහෙම දාල උත්තර දෙන්නයි තියෙනේ. හොඳයි නේද වැඩේ?
ගොනා වගේ එක පාරම ත්රෙඩ් එක දාන්නැතුව උඹලගෙනුත් අදහසුත් අරන් දාන්න හිතුවේ.. 
නාකි උනත් කමක් නෑ
, ටීන් බුක් එකේ ලියමු. මේ ත්රෙඩ් එකේ ඔයාලගේ අදහස් දාන්න..
නිකන්, ටීන් බුක් එකට ඇතුලත් වෙන්න ඕන ප්රශ්න, විශේෂාංග වගේ.
එළනේ..
එහෙනම් කමෙන්ට් කොරමු....

(මොඩ ආතල් එකක් වගේ,) 
මේ, එළකිරියෙ ටීන් බුක් පාරක් දැම්මනන් මොකද? මට ටික දවසක ඉඳන් අයිඩියා එක තිබ්බේ.
දැන් ඉතින් මගේ මේ යුනික් අදහස කොපි කොරල මොකෙක්වත් ත්රෙඩ් එකක් දානවා එහෙම නෙමෙයි හොඳේ.

ත්රෙඩ් එකේ අංක දාල. ප්රශ්න අහල තියෙනවා, කැමති කස්ටිය කමෙන්ට් එකකින් අංක එහෙම දාල උත්තර දෙන්නයි තියෙනේ. හොඳයි නේද වැඩේ?
ගොනා වගේ එක පාරම ත්රෙඩ් එක දාන්නැතුව උඹලගෙනුත් අදහසුත් අරන් දාන්න හිතුවේ.. 
නාකි උනත් කමක් නෑ
, ටීන් බුක් එකේ ලියමු. මේ ත්රෙඩ් එකේ ඔයාලගේ අදහස් දාන්න..නිකන්, ටීන් බුක් එකට ඇතුලත් වෙන්න ඕන ප්රශ්න, විශේෂාංග වගේ.

එළනේ..

එහෙනම් කමෙන්ට් කොරමු....

එළ එළ කිවුවට කවුරුවත් අදහස් එකතු කරන්නෙ නෑනෙ. 