එළකිරි TeenBook [Ideas]

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    මචංලා.. මට පොඩි අලුත් අදහසක් ආවා.. :) (මොඩ ආතල් එකක් වගේ,) :confused:

    මේ, එළකිරියෙ ටීන් බුක් පාරක් දැම්මනන් මොකද? මට ටික දවසක ඉඳන් අයිඩියා එක තිබ්බේ.
    දැන් ඉතින් මගේ මේ යුනික් අදහස කොපි කොරල මොකෙක්වත් ත්‍රෙඩ් එකක් දානවා එහෙම නෙමෙයි හොඳේ. :no:
    ත්‍රෙඩ් එකේ අංක දාල. ප්‍රශ්න අහල තියෙනවා, කැමති කස්ටිය කමෙන්ට් එකකින් අංක එහෙම දාල උත්තර දෙන්නයි තියෙනේ. හොඳයි නේද වැඩේ? :cool: ගොනා වගේ එක පාරම ත්‍රෙඩ් එක දාන්නැතුව උඹලගෙනුත් අදහසුත් අරන් දාන්න හිතුවේ.. ;)
    නාකි උනත් කමක් නෑ :lol:, ටීන් බුක් එකේ ලියමු. මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ අදහස් දාන්න..
    නිකන්, ටීන් බුක් එකට ඇතුලත් වෙන්න ඕන ප්‍රශ්න, විශේෂාංග වගේ. :nerd:
    එළනේ.. ;)
    එහෙනම් කමෙන්ට් කොරමු.... :yes::yes:


    73199904.jpg

     
    • Like
    Reactions: kudos_utopia

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    thama thamange favorite dewal ne oya teen book wala danne ithin ehenam ewa walinma patan ganna

    Elaz....... Elakiriyata sambanda prashnath dammanam ela neda sahodaraya...
    Nikan , thaman kemathima thread eka,. EK eke thaman ge hondama yaaluva, thaman kemathima pudgalaya,.. e vage"? ;)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හොද වැඩක් වගේ...:yes:
    ඒත් හරියට පිලිවෙලට කරන්න ඕන.. ඔයා කරන්න පුලුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්...:)
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo

    elazzzzzzzzz

    අදහස නම් හොදයි වගේ

    හොද වැඩක් වගේ...:yes:
    ඒත් හරියට පිලිවෙලට කරන්න ඕන.. ඔයා කරන්න පුලුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්...:)

    great idea...........api karamu


    :( එළ එළ කිවුවට කවුරුවත් අදහස් එකතු කරන්නෙ නෑනෙ. :(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳයි කරලා බලන්නකො.. :)
    ප්‍රශ්න ටික දාලා එක් එක්කෙනාට උත්තර ලියන්න දෙන්න. ඒකෙම කමෙන්ට්ස් දැම්මොත් නම් අවුල් වෙයි නෙ. විචාර වලට වෙනම ත්‍රෙඩ් 1ක් දැම්මොත් හොඳයි කියල හිතෙනව..
    ප්‍රශ්න ඉතින් ඔයින් පොතකින් ම ගන්න. ;)
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ♥-Aurora-♥;10060508 said:
    හොඳයි කරලා බලන්නකො.. :)
    ප්‍රශ්න ටික දාලා එක් එක්කෙනාට උත්තර ලියන්න දෙන්න. ඒකෙම කමෙන්ට්ස් දැම්මොත් නම් අවුල් වෙයි නෙ. විචාර වලට වෙනම ත්‍රෙඩ් 1ක් දැම්මොත් හොඳයි කියල හිතෙනව..
    ප්‍රශ්න ඉතින් ඔයින් පොතකින් ම ගන්න. ;)
    හොඳ අදහසක්! නියමයි! මේක මොන ෆෝරම් එකේද දාන්න හොඳ?
    එළකිරි ටෝක් එකේද නැත්තන් වෙන හොඳ එකක්??
    හ්ම්ම්
    :confused:


    අනේ මන්ද 24 කියන්නේ teen නෙවෙයිනේ :no::no::no:
    අපෝ එච්චර නාකි නෑ...;) හිතින් තරුණයිනෙ,.. ඒ ඇති.

    මේක නම් නැගල යයි වගේ...එලකිරි වැඩක්....:yes::yes::yes:
    ස්තූතියි මචං.! දිගටම හිටපන්! :yes:

    ela ela kiyanne adahasaka nevida :sorry:

    නෑ බං. මට ඕන උනේ උඹලගෙන් මේකට ඇතුලත් කරන්න ඕන ප්‍රශ්න ගැන අදහස් ලබා ගන්න... ඒකයි!
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    danne nathi nisai ahanne,, teen book kiyanne mokakda? :confused:

    ජෝගියට අහනව නෙමෙයි නේ?
    එළ.
    ටීන් බුක් කියන්නෙ බන් ඔය කොල්ලො කෙල්ලො කාලෙට එහෙම කරන පිස්සු වැඩක්.
    පොතේ මුල් පිටු වල අංක දාලා ප්‍රශ්න අහල තියෙනවා.. ඔටෝ ලියනව වගේ එක එක යාලුවොන්ට දෙනවා. උන් එකේ පිටුවක් දෙකක් අරන්,. ප්‍රශ්න අංක දාලා උත්තර ලියනවා...
    ඕප දූප වගේ තමයි සෙට් වෙන්නේ.
    නිකන් කන්න කැමතිම කෑම, ආසම පාට ... ඒ වගෙ..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ වැඩ කෙරීගෙන යනවා.. නමට ඔෆීශියල් කියා කෑල්ලක් දැම්මට කම්ක් නැද්ද?
     
    Last edited: