මගේ දැනට 24.8GB use කරලා , තව දවස් දෙකක් තියනවා. හෙට රෑට ඩවුන්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ slow වෙනකල් ඕන පුකක් කියල. download speed එක එනවා 450 KBps වගේ. මගේ යාලුවෙක්ගෙ දැන් 32 GB use කරලා , එත් තවම FUP වැදිලා නෑ. එත් මට ගිය මාසේ 23 GB වෙද්දී බබා පාර හම්බුනා.

අයි බන් මුන්ගේ කුඩම්මාගේ සැලකිලි.

අනික් සීන් එක සැප්තැම්බර් මාසේ මුන්ගේ මොකද්ද ප්‍රමෝෂන් එකකින් 10 or 5 GB free දෙනවා කියල සීන් එකක් තිබ්බේ . මන් එකේ රෙජිස්ටර් වුනා. එක උන්ගේ තවත් දහන් ගැටයක්ද? පොර සේ ඩවුන්ලෝඩ් කරන්න ගිහින් කෙලවෙයිද?

දන්න එකෙක් ඉන්නවනම් කියපන්. thanks.