1. J

    කවදා හරියයිද බං?

    මේ රටේ ආයෙත් දේවල් අඩු වෙනවා බොරු. ඔක්කොම තිබ්බ ගානට ගෙනාවත් පඩිය අඩු කරන්න බැරි නිසා ආයෙත් පරණ ගණන් කියන්නේ සෙලවෙන මනස තමා
  2. J

    පව් පින් කර්මය

    එකනේ ඉතින් මිනිස්සු වස් ඉල්ලනකොට හාමුදුරුවෝ පිරිත් කියන්නයි. ලොක්කා තිරුපති යන්නේයි.
  3. J

    ඇත්ත කියපන්

    අවස්ථාවාදී
  4. J

    කොත්තු මී එක 120/= යි

    එත් ඕක ආයෙත් ගණන් යනවා.
  5. J

    Mara fuel godakne enne

    ඕවා ඉතින් කොලේක ලියලා තියාගෙන ඉන්න වටිනවා. මොකද ඔය වගේම තමා ගෑස්. එකත් එන්නේ ටොන් 100000 කියාගෙන අන්තිමට 20000ක් වත් නැහැ ලංකාවට එනකොට. එක හින්දා පරිස්සමින්.
  6. J

    මේ අවුරුද්දෙ අයෙත් Tsunami යක් එයිද?

    එකෙත් හැටි මුහුද ගොඩගැලුවත් වාසිය උන්ටමනේ බෝල.
  7. J

    Depression නොහොත් විශාදය... ඔන්න අදුරගන්න ක්‍රමේ

    වැඩේ නම් හොදයි. බෙහෙත් කරන්න පුළුවන් අයත් කියන්න පුළුවන් නම් ලොකු දෙයක්
  8. J

    කෙල්ලන්ට ඇයි අමාරුව?

    උබට අප්සෙට් නේද එකී බැදලා ඉන්නේ එත් උබ තාම තනිකඩයි කියලා
  9. J

    රාජ්‍ය සේවකයන් අත්‍යවශ්‍ය සේවා තෝරා ගන්නා ආකාරය

    කොහොමත් මේ යන විදියට හැමතැනම දේශපාලනය කියන එකා හැංගිලා රජයේ සේවකයෝ ටික බෙල්ල තියෙන විදියට තමා ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ.
  10. J

    Current giyama uparimayen karapalla

    අලුත්ම වචනේ සමාවෙන්න.
  11. J

    පඩි

    පඩි වැඩිවෙනවා. ඒ එක්කම තෙල් වැඩි වෙනවා. අනිත් ඒවත් වැඩි වේගෙන යනවා.
  12. J

    හොර මගුලක් අහු උනා

    ඕවා අපි හිතුවට කියන්න ඕනේ කියලා. ඕක කියලා පවුලක් කැඩුනම කලේ බලු වැඩක් වගේ වෙන්නේ. එක හින්දා අපිට මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට කියලා හිතලා නොකියා ඉන්න එක ඇගට ගුණයි.
  13. J

    දුම්රිය පැමිණිලි 1971

    කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා. ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්‍රික් ඉන්ජිනේරුට කියන්න...
  14. J

    රුසියොවෙන් තෙල් ගත්තොත්

    ඕවා ඇවිත් මේ පගා කාක්කෝ කියන කතා. මොකද ඕකුන් හින්දා තමා කරන්න යන හැම වැඩේම නැත්තේ. සොලර් ගහන්න එපා. ඉලෙක්ට්‍රික් වාහන එපා. විදුලි දුම්රිය එපා. මොකද උන් දන්නේ නැහැ අලුත් දේට හැඩගැහෙන්න.
  15. J

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා උපත් සහ විපත් ජුලි 10 වෙනිදා දක්වා කල්දමන්න

    අපරාදේ මෙහෙම රජයේ උන්ට තෙල් දෙන්නේ වැඩට එන්න කියලා කියලා. එක්කෝ මේ රටම රජයේ සේවය කරපිය. නැතිනම් පුද්ගලික කරපිය.
  16. J

    අනිත් අයට නැති කොන්දක්.. මේ කාන්තාවට පිහිටලා තියෙන එක ගැන සතුටුයි

    කොන්ද තිබීම හොදයි උනාට එන්න බලන් ඉන්නේ මෝඩයෙක් නේ එකයි අවුල.
  17. J

    Namal Ponnaya

    ලෝක කොමිස් කාක්කෝ. ඔය අපිට ආදරේට ද ආයුබෝවන්ඩ ? අපිට හු+*** තමා. පේනවා නේ සල්ලිවල බලය.
  18. J

    ''හැම තැනම සිද්ධ වෙන්නේ අසාධාරණය..''

    කොහොමත් මේ රට හැදිලා තියෙන්නේ ක්‍රමය තමා දේශපාලන රජය එක පැත්තක සාමාන්‍ය මිනිස්සු තව පැත්තක. එක නේ නිතිය උනත් සාමාන්‍ය මිනිහට රජයේ ඉන්න උන් උන්ට ඕනේ විදියට යන්න හදන්නේ.
  19. J

    රටවල් 63ක වේගයෙන් පැතිර යන නවතම ප්රභේදය

    මට පේනවා ලොක්ඩවුන් කිරීම වැඩි ඇතක් යන්න කලින් එනවා කියලා
  20. J

    විදුලි බිලත් ඩොලර්වලින් ගෙවන්න වෙයි..

    225ට හරියන ගොන් යකෙක් මුත්. රටට එන අන්තිම ඩොලර් ටිකත් නැති කරගන්න යන්නේ. මේ විදුලි බල මණ්ඩලේ වගේ රාජ්‍ය ආයතන ඩොලර් හොයන වැඩ පිළිවෙලක් නැතුව. එන්න තියෙන ටික හුරන් කන්න ඉන්න හොරු

    No contents