1. J

    Air Port Taxi ගණන්. කාලා වරෙන්කො. 69ලස්සේ උඹලට අරින්න ඕනේ

    හැම ලබ්බටම 69,ලක්ශේ 62ලක්ශේ, 58ලක්ශේ ගාන්න එපා යකෝ. කොහොම ගියත් එක එක කාලෙට ලක්ශේ ඒවගෙන් දීලා තමා ඇරලා තියෙන්නේ.
  2. J

    බේකරි කර්මාන්තය මුළුමණින්ම කඩාවැටීමේ අවධානමක්

    හැම කර්මාන්තේම වැටිලා තියෙද්දී. ඕක විතරක් ඉතුරු වෙයිද ?
  3. J

    ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල😍

    ඊට හොදයි හොද ගුවන් විදුලි නිවේදිකාවක් කියලා ලියපන්
  4. J

    තෙල් ගේන්න රුපියල් නෑ පඩි ගෙවන්න තියෙනවා

    ගෙදර යන්න කලින් හොදට ගහලා යන්න ඕනේ කියලා හිතන සෙට් එකක් ඉන්නේ.
  5. J

    කොළඹට Electric Bus 🚌

    කොහොමත් ඕක හොද උනත් නැතත් ගෙන්න දෙන්නේ නැහැ. මොකද කොමිස් කන්න පුළුවන් එක පාරයි නම් එක ගෙන්වන්නේ නැහැ.
  6. J

    විදුලි බලාගාර ටික ඩවුන් වෙලාද

    අමතක වෙන දේවල් මතක් කරන්න එපා.
  7. J

    ඉන්දියාවෙන් බස් පන්සීයක් ණයට ගන්නවා..

    අලුතෙන් මොකටද යකෝ මේ තියෙන බස් ටික වත් දුවාගන්න තෙල් නැතිව ඉන්නකොට. අනේ මන්ද මැරිලත් පෙරේතයෙක් වෙලා කොමිස් කන සින් එකක් තියෙන්නේ.
  8. J

    😡 ඩීසල් නැවෙන් සුපිරි ගැහිල්ලක්, සුනාමි වංචා පරාදයි

    ඔය මන් නම් හිතන්නේ අන්තිම ටිකත් හුරන් කලා මාරුවෙන්න ඉන්න සෙට් එකක් තමා ඔය වැඩේ කරන්නේ ඇමතිත් සම්බන්ද වෙලා. ඕක ප්‍රයිවෙට් කරන්න කලින් ඉන්න උන් ටික මල්ල එකතු කරන්න යනවද මන්ද
  9. J

    🔴🔴🔴 Breaking News - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි පරිපාලන සේවා සංගමය ඉල්ලයි

    ඕක නම් නැතිම කරලා දාන්න ඕනේ. පාලනය කරන්න බැරි උන් මොකටද ඕකට ? ඉතින් රටක් ගොඩ යයිද ප්‍රශ්නයක් ආවම උත්තර දෙන්න බැරි.
  10. J

    බඩට කන්න බත් ටික නැහැ , වැඩට යන්න තෙල් ටික නැහැ

    එක ඉතින් චන්දෙ දෙන්න කලින් කියන්න තිබ්බා. මහින්ද මහත්තයා කියලා ගියේ උඩ දාගෙන ඔය කටවල් ටිකම තමා
  11. J

    sex toys

    ඉතින් ඕක පිටරට සයිට් එකකින් දානවා නම් සෙලර්ට කියපන් අයිටම් එක සෙක්ස් ටොයි නැතුව electronic item එකක් විදියට description එකට ඇඩ් කරන්න කියලා. එතකොට ගෙදරට එනවා නම් එන්නේ sex ටොයි කියලා නෙමෙයි නේ, මන්දා උබ මොකක් ගන්න යනවද කියලා
  12. J

    දැන් මේක සුලභ දසුනක් වෙලා

    ආතල් නම් ලංකාව තමා.ඕක පුරුද්දක් උනොත් මල කෙලියක් වෙන්නේ.
  13. J

    sex toys

    එක පාරම ඒකිගේ ගෙදරට ෂිපින් ඇඩ්රස් කරලා යවපන්
  14. J

    $ ගේන විදිය සරලව

    හොදට decision අරන් තියෙන්නේ. ගැසට් ගහනවා. ආයේ වැරදුනා කියලා හිතිලා ආයෙත් ගැසට් එක රිවස් කරනවා.
  15. J

    ටාකෝ බෙල් ...

    Naked chicken. Crunch taco, Mojito and Chocodilla recommended
  16. J

    මෙහෙමත් මැට්ටෝ

    උන් කොහෙද බන් නියම චරිත වෙන්නේ. ඔක්කොම කරන්නේ අවස්ථාවාදී වැඩ තමා
  17. J

    Mission impossible වගේ

    රජයේ සේවය දේශපාලනය නැතිම වෙලා යන්න ඕනේ ඔය ටික වෙන්න. මේ කපේ ගොඩ යන්න වෙන්නේ නැහැ. හොරු හොරුම විය. පොඩි එකාට කෙල විය තමා
  18. J

    අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

    ඕකත් ඉතින් හන්දි ගානේ කියා කියා ඉන්නේ නැතුව හරි ප්ලැන් එකක් කියන්න මුව එලවන්න.

    No contents