සජිත් ෆේල් කියන්න ගොතගහන සිරස..

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පොන්න සජියට වෙන්නේ
    උගේ අඩුකුලේ පියාණන් වගේම
    ඇඟේ කෑලිත් නැතුව මැරෙන්න!
    ඌට දරුවොත් නැහැ!
    ගෑනිවත් සතුටු කරන්න බැරි වුනාලු!
    ඌත් පව්! මහරාජත් පව්!!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • සජිත් පොන්ස් ආවොත් නන්දෙ පොන්ස්ට වඩා වෙනසක්නම් වෙන්නෙ නෑ. හැබැයි power cycle එක තියාගන්න ඕකට මහපුටුව ලැබෙන්න ලොකු ඉඩක් තියෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113

    ජනාධිපති ෆේල් අගමැති ෆේල් රනිල් සවුත්තුයි අනුර සවුත්තුයි... බ... බ... මේ මේ සජිත් මහත්තයා.​

    Dan tama sirasata rewenne.

    Parliament eka -->Still SLFP/Phottu Ponz
    Aragalaya --> Lapaya or someone out of the mainstream
    Sirasa (aragalaya favorite media) --> Sajiya

    Onna oka lihana widiya balan hitapalla. Grab some popcorn while you are at it.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    Dan tama sirasata rewenne.

    Parliament eka -->Still SLFP/Phottu Ponz
    Aragalaya --> Lapaya or someone out of the mainstream
    Sirasa (aragalaya favorite media) --> Sajiya

    Onna oka lihana widiya balan hitapalla. Grab some popcorn while you are at it.
    patta balu porayak wenna yanne dn.apita dn balan inna thiyenne mokadda wenne kiyala. Habai oka lihala eddi nm rata thawath walata gihin thiyei mokada rajapakse pakalaya lesiyen atharinne na. Gota giya kiyala unge thiyana connections and influence aduwennet na
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනාධිපති මන්දිරේ අගමැති මන්දිරේ මිනිස්සුන්ට විනෝද වෙන්න පුලුවන් තැන් කරන්න ඔන බන්. නැත්නම් ඔවට පෙරෙත නාකියෝ වෙනස් කරන්න බෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    patta balu porayak wenna yanne dn.apita dn balan inna thiyenne mokadda wenne kiyala. Habai oka lihala eddi nm rata thawath walata gihin thiyei mokada rajapakse pakalaya lesiyen atharinne na. Gota giya kiyala unge thiyana connections and influence aduwennet na
    Dan komath aai kaagahanna deyak ne machan. Katai pukai wahagena polimata yanna tiyenne. Rata inna un salli ewai dan float kalath natath ;-).

    Media, business leadersla kiyanne king makersla machan. Lapati unta oka terenne ne. Sajiya nawoth Sirasa heen nulen gahanwa gema. Derana Hiru komath areares cover karanna gani. Siyatha Jeppo support wage, but eka balana un inawada nadda kiyala tama sure nathe.

    Athal timez.
     
    • Love
    Reactions: Nidarshana_k

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මොන යකෙක් ආවත් ඔය ටික වෙන්නේ කියලා දන්න නිසා එකෙක් නැහැ. මොකද ඉන්න ඔක්කොම වග කියන්න ඕනේ මේ වෙලා තියෙන දේට. කොන්ද තියෙන විපක්ෂයක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පචකොටා තමයි හරියන්නෙ, පොන්න සජිය නිකන් ගේ අලු කරගන්නෙ නැතුව පාඩුවෙ උන්න හොදයි මම හිතන්නෙ,🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: VASSA

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සිරස කොහොමත් උන්ගේ ඇජේන්ඩා එකට තමයි වැඩ කරන්නේ උඹට මෙච්චර කල් ගෝටට ම්යිනට සිරසින් ගහද්දි උන් හොඳයි රනිල්ට ගැහුවට පස්සේ අද නරකයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සිරස කොහොමත් උන්ගේ ඇජේන්ඩා එකට තමයි වැඩ කරන්නේ උඹට මෙච්චර කල් ගෝටට ම්යිනට සිරසින් ගහද්දි උන් හොඳයි රනිල්ට ගැහුවට පස්සේ අද නරකයි.
    මෙතැනදී උන් උදවූ කරනවා වගේ පෙනුනට, උන් උන්ගේ ඇජේන්ඩා එකට තමයි වැඩ කරන්නේ. උන්ට රාජපක්ෂලා එක්ක තියන ඇරියස් එක කවර් කරන්නේ.
    උන්ට තියෙන්නේ අපිට තියන ප්‍රශ්නේ නෙවෙයි තියන්නේ