අනුර ආණ්ඩුව කෙලින්ම ඉල්ලයි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දුන්නා නම් හරි එයාටත් මාස 3ක් විතර
    ආසන තුනෙන් ආන්ඩුවක් ගෙනියන හැටි බලන්න
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕකත් ඉතින් හන්දි ගානේ කියා කියා ඉන්නේ නැතුව හරි ප්ලැන් එකක් කියන්න මුව එලවන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    නරකද වෙන්න ඕනේ මොකක්ද කියලා හැමෝම එකතු වෙලා කැම්පෙන් එකක් කරන්න පටන්ගමු ද.​

    ලබන පරත් කවුරු හරි ඇවිල්ලා ටකරං දෙනවා රස්සා දෙනවා කියලා ආගම ජාතිය බේරගන්නවා කියලා තවත් මේක වලපලට යවන්න කලින්.​

    මම jvp එකට බැහැලා වැඩ කරලා නම් නෑ. ඒත් උන් එක්ක වැඩ කරලා ඡන්ද දීලා නම් තියනවා. රනිල් හමුට ඕනේ තරම් ක්‍රියාකාරීව වැඩ කරලා ඇති 2005-2010. මම නම් කියන්නේ හැමෝම දේශපාලනේ කරන්න ඕනේ අපිට ඔවා අදාල නෑ කියල ඉන්න එපා. පුළුවන් විදිහට එක එකා තැන් තැන් වලින් පටන් ගමු.​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    දෙන්නෙ නෑ කියල දන්නව වගේ ගොන් පාට් නෙවෙයි. අපි දෙන්නම් කරල පෙන්නපන් බලන්න කියහන්කො. බැරිඋනොත් එතනින් උන් ඉවරයිනෙ.
    Meka ratak huththo, Gamey samithiyak newi. Kellewoth ethanin ehata mokada karanne? Ratak ekka chances ganne be.

    Mama ekai kiyanne munta mulinma 1 or 2 ministries denna ona full power ekath ekka. Transparency denna ona etakota hamoma dannawane kauru hari angillak gahuwada nadda kiyala. Eka review karalla tama ituru tika denna ona.

    Un ekata kamathi ne. Mulu cake ekama illanawa.
     
    • Like
    Reactions: siri_ayya

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,833
    645
    113
    දුන්නම ගන්න බෑ කියනවා. වෙන එකෙක් ලයින් එකට දාගෙන එනකොට ඕන කිය කියා නහයෙන් අඩනවා. මොකක්ද බං මේ ජීවිත...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Meka ratak huththo, Gamey samithiyak newi. Kellewoth ethanin ehata mokada karanne? Ratak ekka chances ganne be.

    Mama ekai kiyanne munta mulinma 1 or 2 ministries denna ona full power ekath ekka. Transparency denna ona etakota hamoma dannawane kauru hari angillak gahuwada nadda kiyala. Eka review karalla tama ituru tika denna ona.

    Un ekata kamathi ne. Mulu cake ekama illanawa.

    ඉතින් හුත්තෝ තව කෙළවෙන්න දෙයක් තියෙනවද තොපේ විරුවා ඇවිත් බිමටම සමතලා කරලම තියෙන්නේ. ලංකාවේ නිවුස් නොබලා පිටරට නිවුස් බලපන් ගැන කියන්නේ මොනාද කියලවත්. ලෝක නායකයෝ නොකියා කියනවා අලුත් ආණ්ඩුවකට රට දෙනකන් කිසිම ආධාරයක් කරන්නේ නැහැයි කියල. ඒක තේරුම් ගනින් මුලින්. IMF එකත් දෙකටම නැති කතා කියන්නේ මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. අනික කියපුවා එකක්වත් කරලත් නෑ IMF යන්න සුදානම් නැතිනම් රටේ තියෙන ප්‍රශ්න විසඳගන්න මොනාද කෙටිකාලින / දිගුකාලින විසඳුම් කියල ඇහුවම එක එකාගේ ගෑනු රූම් අස්සේ ගියපුවයි.. 88/89 කාලේ උන ලබ්බවලුයි කිය කියා අගමැතියි පොහොට්ටුවේ බැල්ලිගෙ පුතාලයි කාලේ කන නිසාම තමයි මුන්ට කිසිම plan එකක් නෑ කියන්නේ. ඒකයි මුන් ගිහිල්ල වෙන පක්ෂෙකට ආණ්ඩුව ගන්න කියන්නේ. fail ජනපති කෙනෙක් තියන් ආණ්ඩුවේ තනතුරු කරන්න පිස්සු කියල හිතුවද ? ඊට පස්සේ බැරි වෙලාවත් ගත්තා නම් කියයි මුන් ඔක්කොම යාලුවෝ. deal කාරයෝ කතා කියක් කියයිද.

    අරගලේට මිනිස්සු එකතු වෙද්දීත් වැඩක් නෑ අරකයි මේකයි ආතල් දානවා .. මුන් පන්නල කාවද ගේන්නේ බක පණ්ඩිත ටෝක්ස් දිදී උන්න මිසක් උබ කරපු දෙයක් කියපන් ? අඩුම තරමේ අනුරත් එපා නම් ගෙන්න පුළුවන් ඊළඟ සුදුස්ස කියපන් ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    Jeppekge kathawak nemeine kiwwe..
    Dan inne un hondetama kerapu hindane umbeta petrol polim wela laginne une?
    Huththo Ratak duwanne minisunge honda naraka uda newi. bring accountability, pressure, short leash and shit and see how anyone will walk the line.

    Moka unath unlimited power hambunama corrupt wenawa. JVP kiyanne DNA wenas un newi. Untath oka adalai. Sure nathan Weerawansawa balapan.

    Umbata sureda ban umba minisu manage karana ekek kiyala :-D ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894

    Mokakde hutto dan minussunge hondak gane kiyanne?

    Dan rata kerana un hondeta manage kerana hindada umbeta thel polim wela lagegana meke thread danne une?
     
    • Like
    Reactions: Xi Jinping

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දෙන්නෙ නෑ කියල දන්නව වගේ ගොන් පාට් නෙවෙයි. අපි දෙන්නම් කරල පෙන්නපන් බලන්න කියහන්කො. බැරිඋනොත් එතනින් උන් ඉවරයිනෙ.
    අපි දෙන්නම් කරලා පෙන්නපන් කියල මිනිස්සු උන්ට චන්දෙ දීලා උන් කෙලෙව්වොත් ඉගාවට උඹල අහනවනේ "<උන්ට ලැබුන චන්ද ගාන> + උට්ටලට දැන් සැපද" කියල :D
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Huththo Ratak duwanne minisunge honda naraka uda newi. bring accountability, pressure, short leash and shit and see how anyone will walk the line.

    Moka unath unlimited power hambunama corrupt wenawa. JVP kiyanne DNA wenas un newi. Untath oka adalai. Sure nathan Weerawansawa balapan.

    Umbata sureda ban umba minisu manage karana ekek kiyala :-D ?
    mechchara kaalayak hitapu ekekgewath accountability thibbada? pissuda bn umbata. 2018 withara umba kiyana katha piliganna thibba. Dan oowa jokes
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    Mokakde hutto dan minussunge hondak gane kiyanne?

    Dan rata kerana un hondeta manage kerana hindada umbeta thel polim wela lagegana meke thread danne une?
    Kamalli ban umbalath ekka argue karanna. Let'a agree to disagree.

    tawa upset wenawa wage dakkoth mama yanawa SG walata. Hope you guys have too have a backup plan. Nathan itin umbala hondai kiyala hitena ekekwa pres/pm kara ganilla :ROFLMAO: :ROFLMAO: .Aulakma ne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Kamalli ban umbalath ekka argue karanna. Let'a agree to disagree.

    tawa upset wenawa wage dakkoth mama yanawa SG walata. Hope you guys have too have a backup plan. Nathan itin umbala hondai kiyala hitena ekekwa pres/pm kara ganilla :ROFLMAO: :ROFLMAO: .Aulakma ne
    Lol
    Oka kiyannane mechchara kal dangeluwe….

    mamath dannewa umbath dannewa othanin tamai oka iwera wenne kiyela 😆

    cheers 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    Lol
    Oka kiyannane mechchara kal dangeluwe….

    mamath dannewa umbath dannewa othanin tamai oka iwera wenne kiyela 😆

    cheers 👍
    Isara indanma tibba ekak ban. Aluth plan ekak newi. But I know it is a luxury others don't have. So that is why I keep trying to push stuff in the least worse way of doing it.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    දෙන්නෙ නෑ කියල දන්නව වගේ ගොන් පාට් නෙවෙයි. අපි දෙන්නම් කරල පෙන්නපන් බලන්න කියහන්කො. බැරිඋනොත් එතනින් උන් ඉවරයිනෙ.
    දීලා ඉවර වෙලා කකුලෙන් ඇද ඇද ඉදිවී සර් එකෙන් ම jvp ඉවරයි ඕක නිසා තමා පුතානෝ යන්නේ ඉසෙල්ලා සර් ට ඉල්ලා අස්වෙන්න කියනවා ඇත්තේ.
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Isara indanma tibba ekak ban. Aluth plan ekak newi. But I know it is a luxury others don't have. So that is why I keep trying to push stuff in the least worse way of doing it.
    The current fuckers are definitely not the least worst but tried and certified worst options. 👍