අගැමතිකමත් දකුනට

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අගැමතිකමත් දකුනට

    20110326205810.png
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපතිධූරයත් අගැමතිධූරයත් දෙකම දකුනු පලාතෙන් බිහිවූ දෙදනෙක්ට හිමිවෙනු ඇත.බැසිල් රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ අගැමති අනිවාර්ය ලෙස පත් වෙන බව මේ වෙනවිට සනාථ වී ඇත.මේ අනුව දකුනෙන් බිහිවුන දේශපාලන නායකයන් දෙදනෙක් ජනපති සහ අගැමති ලෙස පත් වෙනු ඇත.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපතිධූරයත් අගැමතිධූරයත් දෙකම දකුනු පලාතෙන් බිහිවූ දෙදනෙක්ට හිමිවෙනු ඇත.බැසිල් රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ අගැමති අනිවාර්ය ලෙස පත් වෙන බව මේ වෙනවිට සනාථ වී ඇත.මේ අනුව දකුනෙන් බිහිවුන දේශපාලන නායකයන් දෙදනෙක් ජනපති සහ අගැමති ලෙස පත් වෙනු ඇත.

    දකුනෙන් පත්වෙනව නෙවෙයි බන් එකම පවුලෙන් පත් වෙනව කියපන් ,මුලු රටම එකම පවුලක බලයට යට වෙනව කියපන්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපට සෙතක් වෙන්නේ නැතෝ
    ඕව නිකන් බොරු promotion විතරයි.
    මොකෝ දෙන්නම දකුණෙන් අව කියල දකුණු පලාතෙවත් විරැකියාව අඩුවෙයිද.
    දරිද්‍රතාව අඩු වෙයිද
    :lol::lol::lol::lol: