කඩ්ඩ_දන්න_කොල්ලන්ගෙන්_හෙල්ප්_එකක් 2

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කඩ්ඩ_දන්න_කොල්ලන්ගෙන්_හෙල්ප්_එකක් 2

    මචංලා උබල අතර ඉන්නවානේ හොදට කඩ්ඩෙන් කොටන්න පුලුවන් කොල්ලෝ. මට එයාලගෙන් පට්ට හෙල්ල් එකක් ඕන. පොඩි ‍‍ඡේද කීපයක් හරියටම කඩ්ඩට convert කරගන්න ඕන. grammar නිවැරිදි විදියට. මචංලා සප් එකක් දියල්ලා. මට නම් කඩ්ඩ මෙලෝම දෙයක් බෑ. යාන්තන් පුලුන්. ඒත් grammar වැරදියි.

    උදව්වක් දෙන්න කැමති පිංවතෙක් රිප්ලයි එකක් දමණු මැනවි. :):):)

    දැනට රෙප් විතරයි දෙන්න පුලුවන්. :(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ මේ english class එකක homework නෙමෙයි නේද මේ නිතර නිතර මෙතන දාන්නෙ?:confused:

    උදව්ව්වක් ඉල්ලන එකේ කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉගෙන ගන්න එකකට අදාළ දෙයක්නම් තනියම කරන්න බලපන් මචන්.​
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උඹ මේ english class එකක homework නෙමෙයි නේද මේ නිතර නිතර මෙතන දාන්නෙ?:confused:

    උදව්ව්වක් ඉල්ලන එකේ කිසි ප්‍රශ්නයක් නෑ, හැබැයි ඉගෙන ගන්න එකකට අදාළ දෙයක්නම් තනියම කරන්න බලපන් මචන්.​

    අපෝ නෑ මචෝ. මම පොඩියට බිස්නස් එකක් පටන්ගන්න කියල බැලුවේ. ඒකට අවශ්‍ය ටිිකක් :D:yes:
     
    Jun 18, 2014
    19
    3
    0
    තවත් සිංහලෙන්ම කොටපිය. එතකොට තෝ යසට ඉගන ගනියි. ගොනෝ වරදින්න හරි ඉංග්‍රීසියෙන්ම ටයිප් කරපිය. ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්‍රවුර්ති හවස බලල රෑට ඉංග්‍රීසි ප්‍රවුර්ති බලපන්. සරල ළමා කතා කියවපන්, ඉංග්‍රීසි රේඩියෝ වලට සවන් දීපන්. එන්ග්රිසි ච්ත්‍රපටි බලපන් ඉංග්‍රීසි සබ් ටයිටල්ස් එක්ක. පුලුවන්නම් පන්තියකට පල. යාලුවෝ යාළුවො එක්කාසු වෙලා කැඩී කැඩී හරි කතා කරපන්. ඔක්කොටම කලින් උනන්දුවක් ඇති කරගනින්. මෙතන එක එකාට කරදර නොකර ඉගන ගනින්. අද කාලේ පරිවර්තන නිකන් කරන්නේ නැහැ. එකත් මතක තියා ගනින්. අනෙක තොට අනාගතයකුත් නැති වෙයි. ජය වේවා.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හෙළ.කොල්ලා;16794367 said:

    මට සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුුුලුවන් මචං. ‍මේ එහෙම බෑ. ලෙසටම තියෙන්න ඕන. :yes::yes::yes: මේක ඉගෙන ගෙන කරන්නම ගියොත් මට සෑහෙන්න කාලයක් යයි මේක පටන්ගන්න :lol::lol::lol:

    අවුලක් නෑ සහෝ. සහෝට බැරි උනාට ඕන තරම් එළකිරි කොල්ලෝ ඉන්නවා උදව් කරන. :yes::D
     
    Jun 18, 2014
    19
    3
    0

    අවුලක් නෑ සහෝ. සහෝට බැරි උනාට ඕන තරම් එළකිරි කොල්ලෝ ඉන්නවා උදව් කරන. :yes::D

    මම දුන්නේ උපදේශයක්. උබ පිළිගන්න එක නොගන්න එක උබේ වැඩක්. මම අයෙමත් කියන්නේ ඉංග්‍රීසි හොදට ලියන්න කියන්න ඉගන ගනින්. එතකොට දේදුන්නක් වගේ ඉහලට යන්න පුළුවන්. නැත්නම් ඉතින් අබ සරණයි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අත් වැරදීමකින් රීලෝඩ් වෙලා ටයිප් කරපු ඔක්කොම ලොස් :(:(:(:( ආපහු දඩ බඩ ගාල ටයිප් කරා. ඒකයි පරක්කු උනේ.

    කොල්ලනේ හෙල්ප් එකක් දෙන්නෝ.:yes::yes::)