1. Luyuan alfa volta Electric bike

    මචං මේක ගැන උඹලගෙ අදහස දැනගන්න කැමතියි... දැනට මේක වෙළඳපොළේ මිල Rs 175000 ක් වෙනව Registration වලට තව Rs 5000 ක් විතර යනව. මේ Bike එක මිල දී ගන්න එක ගැන වාසි අවාසි ගැන පොඩි අදහස් කිහිපයක් දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි. :yes:
  2. මොකද්ද බං මේ වාහනේ ?

    මොකද්ද බං මේ වාහනේ ? :dull::oo::confused:
  3. Kawasaki Ninja Book

    මචන් Kawasaki Ninja පොතක් තියෙන එකෙක් හෝ දන්න කියන එකෙක් ඉන්නවනම් කියන්න
  4. Power Bank Help

    මචංල මට හොඳ power bank එකක් ගන්න ඕනි වෙලා තියෙනව ebay එකෙන් වගේ උඹල දන්න හොඳ එකක් කියපන්කො මං දැක්ක අලුතෙන් ඇවිල්ල තියෙනව solar power එකෙන් charge කරන power banks එහෙම එව්ව හොඳද ?? :confused:
  5. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්‍රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො. :rolleyes:
  6. IP Cam උදව්වක්

    IP cam එකක් සෙට් කරල තියෙන්නෙ, වැඩේ කියන්නෙ Cloud එකක් හරහා තමයි online බලන්නෙ. වෙලාවකට වැඩ නැහැ වෙලාවකට වැඩ :dull: XMEYE කියල site එකකින් තමා surveillance දෙන්නෙ, app එකත් ඒකෙන්ම තියෙනව. වෙන විකල්පයක් නැද්ද online බලාගන්න හදාගන්න ?? :confused:
  7. Technical QA උදව්වක්...

    මචංලා Technical QA position වල මොනව වගේ දේවල් ද කරන්න තියෙන්නෙ coding තියේද ? Development වැඩිය ආස නැති කෙනෙක්ට කරන්න පුලුවන්ද ? coding තියේ නම් මොන වගේ coding ද එන්නෙ කියල කියන්න පුලුවන්ද ? QA කරලම නැති කෙනෙක්ට කරගන්න පුළුවන් position එකක්ද ?
  8. ..~PS Vita 3G/Wi-Fi with 3 Games For Sale~..

    • Game with Dual Analog Sticks for precision control • Play a wide range of PS4 games on PS Vita system with Remote Play • Experience a growing library of games at your fingertips • Over 900 games available to play on PS Vita system through PSN, including new hits, PS one Classics, PS Mobile...
  9. Windows App

    මචං IP camera එකක් cloud එහෙකට connect කරල තියෙනව. XMEYE.NET cloud එකේ තමා register කරල තියෙන්නෙ. Android app එකක් තියෙනව XMEYE වලට, ඒත් Windows වලට app එකක් නෑනෙ support කරන :baffled: ....කොහොමද මචං cloud cam එකක් surveillance කරන්නෙ Windows පෝන් එකකින් ?? :confused:
  10. පෝන් එකක් ගන්න යන්නෙ

    පෝන් එකක් ගන්න යන්නෙ මචං මං පෝන් එකක් ගන්න යන්නෙ, හොයන්නෙ ඩුවල් සිම් රැම් එක එහෙම අඩුම 2gb වත් තියෙන හොඳට perform කරන පෝන් එකක්, apps දැම්මට හිර වෙන්නෙ නැති fast වෙන්ඩ ඕනෙ :cool: මගෙ යාළුවෙක් USA ඉඳල එනව මේ මාසෙ අන්තිමට, උගේ අතේ ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනව, දැනට මට සෙට් වුනේ ONEPLUS X එක...
  11. `*~Jailbreak කරපු PS3 එකක් ~*`

    මචංලා Jailbreak කරපු PS3 එකක් තියෙනව අවුරුද්දයි පාවිච්චිය හොඳම තත්වයේ තියෙන්නෙ Refurbished කරල තියෙන්නෙ Games 37 කුත් එක්ක දෙනව ඕන කෙනෙක් ඉනනවානම් PM me Rs 60,000.00 යි PS3 slim with Rogero Manager 8.2 No need to buy expensive original games any more (Jail braked), just download and play. No...
  12. SLIATE

    ගම්පහ SLIATE.......?? :rolleyes: . . . . . . . මචංලා පොඩි දෙයක් දැනගන්ඩ ඕනි ගම්පහ SLIATE එකේ ඉන්න එවුන්ගෙන් :P ඉන්නවනම් post එකක් දාල පලයන් ;)
  13. Baseband Version

    මචන්ලා මං පෝන් එකට කස්ටම් රොමක් ගහල තිබ්බ දැන් මම ආයෙ ස්ටොක් රොම ගහන්න යන්නෙ එතකොට බං baseband version එක මොකද්ද ගහන්න ඕනි ? මෙහෙ network එකට match වෙන්න ඕනි නේද ඒක ? ලංකාවට support baseband version එක මොකද්ද මචන්ලා ?? :confused: මෙතන තියෙනව firmware ටික පොඩ්ඩක් බලල කියපන් ;)
  14. SNR Fluctuation

    View My Video"]View My Video[/URL] Router එකට log වෙලා refresh කරාම Downstream SNR එක මෙහෙම වෙනව නම් මොකද්ද seen එක ? :dull:
  15. සති දෙකකට

    සති දෙකකට (May 25 සිට June 7 වෙනකං) නුගේගොඩ හෝ කොල්ලුපිටිය අවටින් දෙදෙනෙකුට නවාතැන් සදහා ස්ථානයක් සොයයි :yes:. ලොකු ගණන් වලට නම් නෙවෙයි සාධාරණ අය කිරීම් අපේක්ෂා කරයි :rolleyes:. උදව්වක් වශයෙන් බම්ප් කර යනු මැනවි ;)
  16. IP Camera+NVR

    උදව්වක් මචංලා.......:dull: Office එහෙකට IP cameraවක් හයි කරන්න යන්නෙ....:rolleyes: NVR එකට ගහල Router එකට connect කරල බැලුව වැඩ, but ඒක Remote access කරන්න හදාගන්න ඕනි මචං ඒකට cloud service එකක් ඔනිමද මචං ? cloud කරන්න ඕනි NVR එකද IP cam එකද ?? :oo: තවත් එකක් office එකට ළඟම වෙන office එහෙක 4g...
  17. Data Migration intern

    මචං Data Migration intern vacancy එකක් තියෙනව ටිකක් reputed company එකක, මේකට සෙට් වුනොත් මොනවගේ පැත්තකටද යන්න පුළුවන් වෙන්නෙ ඉස්සරහට ? IT ඩිග්‍රියක් තියෙන කෙනෙක් විදියට ඉස්සෙල්ලම යන්න මේ intern එක සෙට් වුනොත් අවුලක් නැද්ද ?
  18. ඇසාසින්ස් ක්‍රීඩ් යුනිටි උදව්වක්

    ඇසාසින්ස් ක්‍රීඩ් යුනිටි උදව්වක් මචංලා ASSASINS CREED UNITY install කරල ACU.EXE එක click කරාම මෙන්න මෙහෙම error එකක් එනවනෙ windows 8.1 separate VGA තියෙන්නෙ Game එකත් එක්ක හම්බුනු GMT.KZ_Assassins_Creed_Unity_Update_v1.2.0 මෙන්න මේ ටික copy paste කරා ඒත් වැඩ නෑ පස්සෙ සේරම අයින් කරල මෙන්න මේක...
  19. ලඟදි ඉඳල

    ලඟදි ඉඳල search.yahoo.com/?fr=hp-ddc-bd-tab&type=144_pr__alt__ddc_dsssyctab_bd_com මෙන්න මේ page එක firefox වල new tab එකට එනව ආයෙ default search engine එකට yahoo සෙට් වෙලා firefox addon disable කරා firefox refresh කරා browser.newtab.url වෙනස් කරා එකක්වත් හරි ගියේ නෑ වෙනස් කරල ටිකකින් ආයෙ එනව...
  20. L200 Buffer Help !

    Mitsubishi L200 මෙන්න මේ අළු පාටින් තියෙන buffer guard එකක් හොයල දියන් දන්න එකෙක් හදිසියි ගන්න ඕනි :yes:

    No contents