Luyuan alfa volta Electric bike

  • Aug 8, 2014
    277
    12
    18
    මචං මේක ගැන උඹලගෙ අදහස දැනගන්න කැමතියි...

    11201930_851453274944295_7839092249126704851_n.jpg


    13177222_1025438297545791_6850444498732567857_n.jpg


    13043318_1011345442288410_5800339279076278600_n.jpg


    දැනට මේක වෙළඳපොළේ මිල Rs 175000 ක් වෙනව Registration වලට තව Rs 5000 ක් විතර යනව. මේ Bike එක මිල දී ගන්න එක ගැන වාසි අවාසි ගැන පොඩි අදහස් කිහිපයක් දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි. :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Electric bike , Oya magul Sarthaka na bn. Kadunama hadaganna na. aparadi salli. Owa Asawata kollo aran , Anthime pattaka
     
  • Aug 8, 2014
    277
    12
    18
    godak ma spare parts prashne thamai ban
    Spare parts තියේලු බං උන්ගෙ leaflet එක බලපන් පොඩ්ඩක් මං මේකෙ මැද දාල තියෙන
    Electric bike , Oya magul Sarthaka na bn. Kadunama hadaganna na. aparadi salli. Owa Asawata kollo aran , Anthime pattaka
    leaflet එක බලපන් පොඩ්ඩක් :dull: