ලඟදි ඉඳල search.yahoo.com/?fr=hp-ddc-bd-tab&type=144_pr__alt__ddc_dsssyctab_bd_com
මෙන්න මේ page එක firefox වල new tab එකට එනව ආයෙ default search engine එකට yahoo සෙට් වෙලා firefox addon disable කරා firefox refresh කරා browser.newtab.url වෙනස් කරා එකක්වත් හරි ගියේ නෑ වෙනස් කරල ටිකකින් ආයෙ එනව මොකද්ද මේකට පිළියම ?