මචංල මට හොඳ power bank එකක් ගන්න ඕනි වෙලා තියෙනව ebay එකෙන් වගේ උඹල දන්න හොඳ එකක් කියපන්කො මං දැක්ක අලුතෙන් ඇවිල්ල තියෙනව solar power එකෙන් charge කරන power banks එහෙම එව්ව හොඳද ?? 



ඕක හැබැයි ලංකාවෙන් ගන්න එපාMI ekak ganin balala. Patta.
![]()

හොඳ ළමයෙක්;20723835 said:උඹල කිව්ව හින්දම xiaomi එකකට order එකක් දැම්ම ඔන්න![]()