‘කළු ධර්මතා’ දුරලමු
අද අපි ජීවත්වන සමාජයේ දකින්ට තිබෙන ලොකුම අර්බුදය වන්නේ මනුෂ්‍යයා දුෂ්චරිතය කිරීම. ඒ දුෂ්චරිතය කියන්නේ තමාටත් අන් අයටත් අයහපත පිණිස පවතින හැසිරීම්වලටයි. යමෙක් කයෙන්, වචනයෙන්, සිතින් අහිත පිණිස පවතින දේ කරන්ට පෙළෙඹෙන්න පුළුවන්. මේ ආකාරයට තමාටත් අන් අයටත් අහිත පිණිස කරන දේ...