නියම film එකක්

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
කවුද ඊයෙ රැ10.30 ට sirasa tv එකෙ ගිය අලිමංකඩ film එක බැලුවෙ ,
1722_2.jpg

මචන්ලා මේක පරන film එකක් මමත් බලල තියෙනව කලින් ඒත් අතරින්පතර, ඊයෙ තමයි මුල ඉදලම බැලුවෙ . # බලපු අය දන්නව ඇති ,
! මේක රැ ගියපු නිසා ගෙදර කවුරුවත්ම නැගිටලා හිටියෙ නැ ,
! මට මාර හැඟිමක් ආවෙ මචන්ලා , හරියට මම film එකේ ජීවත් උනා වගෙ ,
! මට කියාගන්න බැ මචන්ලා ඒක ,
!ඒකෙ රඟපාපු කෙල්ලනම් නියමෙට රඟපැවා .
එයා film එකේ ඉන්න විදියට - සුදු නැ ඒත් අමුතු ලස්සනක් තියෙනවා , මාර :love::love::love:ආදරයක්:love::love::love: හිතෙන්නේ එයාට
1722_16.jpg

1722_7.jpg

1722_17.jpg

!මචන්ලා මට මෙහෙම ආදරයක් හිතෙන්නෙ නැ හැම film එකකම කෙල්ලන්ට ඒත් , අනේ දන්නෙනැ ......
මම තාමත් හිතන්නෙ ඒ film එක ගැන
!අනේ යාලුවනෙ උඹලාට හිතෙයි "මුට පිස්සුද කියලා":sorry::sorry::sorry::sorry::sorry:
film එක බලපුඅය ඇති - කියන්නකො උඹලාගෙ හැඟිම්;););););)
 
  • Like
Reactions: kandya

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    machnag puluwan nam oke novel eka kiyavapan.eka baluwoth umba kiyay yako me film eka hariyata hadala na kiyala.kiyavapan novel eka.Its superb.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙක බාන්න තැනක් නැද්ද.... ආ නැ කියන්න එපා.. එළකිරි කොල්ලො නැ බැ කියන්නේ නැහැ....
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මටත් ඔය ෆිල්ම් එක බලපු වෙලේ ඉදන් උඹට දැනෙන ඒවම දැනෙනවා....සිරාම සිරා පට්ට ෆිල්ම් එක නේද මචන්....අනික ඔය වගේ සින්හල ෆිල්ම් හෙන අඩුයි..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් ඔය ෆිල්ම් එක බලපු වෙලේ ඉදන් උඹට දැනෙන ඒවම දැනෙනවා....සිරාම සිරා පට්ට ෆිල්ම් එක නේද මචන්....අනික ඔය වගේ සින්හල ෆිල්ම් හෙන අඩුයි..
    ඌ කියන්නෙ කෙල්ල ගැන බන්:lol::yes: