මචන්ලා 1999 - 2003 වගේ කාල වල තමයි අපි class ගියේ higher Education වලට . මම ගොඩක් හරියක්ම ගියේ නුගේගොඩ. ඒකාලේ මචන් පට්ට කෑලි නේ ඉන්න. බස් එකේ යනකොට හෙන පොෂ් කෙල්ලෝ යනවා දකිනවා . සිරාම හෙන පොෂ් කෑලි . ඊට පස්සේ මම 2003 වර්ෂයේ ඇමරිකාවට ගියා. පහුගිය 2012 වර්ෂයේ තමයි ලංකාවට අවේ. දැන් ඉතින් නුගේගොඩ...