1. siripala

    1999 - 2003 සුන්දරයි ද

    ඔවු මචන් ඉස්සර ගැහුවේ prince of Persia, keen , Super මාරියෝ , පැක් මෑන් ඔව තමයි. ලොකුම සිද්දිය කියන්නේ කොල්ලන්ගේ computer වලින් වැල පින්තුර ඩිස්කට් වල copy කරගන ගෙදර ගොහින් බලනකොට වැඩ කරන්න නැහැ ඩිස්කට් එක. ලොල් අපි window 98 පාවිච්චි කලේ.
  2. siripala

    1999 - 2003 සුන්දරයි ද

    අඩෝ අපිට තව 31 . 1982 . අපි නාකි නැහැ. :angry::angry::angry: :love::love::love::D:D:D:D:D
  3. siripala

    කසාදය...

    කසාදේ .... කසාදේ ...හොදට හිතල මතල හොයල බලල කරන්න ඕනේ ... අනේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ :D:D:D
  4. siripala

    කසාදය...

    මේකනම් සහතික ඇත්ත Vu-Mtr4zxxQ
  5. siripala

    එරෝසන්

    එරෝස්න් යෝ සල්ලි :P:P
  6. siripala

    එරෝසන්

    එරෝසන් ඉජුක් ඉජුක් කියන්නේ ? :P:P:P
  7. siripala

    1999 - 2003 සුන්දරයි ද

    Ah ජපන් රටේ :D:D
  8. siripala

    1999 - 2003 සුන්දරයි ද

    sayu11111 koheda NY da inna ?
  9. siripala

    1999 - 2003 සුන්දරයි ද

    Mama indiye Tampa. Yeah I know Ramen QUOTE=sayu11111;16009076]Ah rhenam staten island patta ehema dannawa eti neh
  10. siripala

    1999 - 2003 සුන්දරයි ද

    Innawooo
  11. siripala

    1999 - 2003 සුන්දරයි ද

    FL 2009 wala NY move una
  12. siripala

    චීනෙට යමු

    මට උබ ගැන හරි කණගාටුයි සහෝදරයා.සිරාවටම. මම හිතන්නේ නැහැ උබ ඉර්ශියා කරනවා ඇති කියල. උබටත් රට යන්න පුළුවන්. ලොකු දෙයක් නොවෙයි ඒක .
  13. siripala

    1999 - 2003 සුන්දරයි ද

    ඉස්සර මේවයේ මම ෆොටෝස් දාගන ගිහින් ගෙදර දල බලනකොට වැඩ නැහැ. එවෙලාවට ඉතින් මර කෙන්ත්යි. :rofl::rofl:
  14. siripala

    1999 - 2003 සුන්දරයි ද

    අම්බෝ ඔව් මචන් මගේ ලග ගෙදර තවමත් ඇති මගේ සෙනිත් සගරා , සිප්නැණ . පිස්සු යුගයක් බන්. සිරාවටම .
  15. siripala

    Student Visa + Rs 2,000,000

    දැන් මචන් back date කරන එක පොඩ්ඩක් කෙස් වගේ ලු. ඉස්සර පොරවල් සනස බැංකුව වගේ දේවල් පාවිච්චි කරලා කරා. දැන් ඒවගේ බැංකු පිළිගන්නේ නැහැලු. මම දන්නා පොරක් ඉන්නවා බොරැල්ලේ. මම උබට PM එකක් දැන්නම් මෑන්ස් ගේ විස්තර හොයල.
  16. siripala

    චීනෙට යමු

    7 hours යනවා මගේ හිතේ
  17. siripala

    චීනෙට යමු

    එහෙනම් ඉතින් යමන්.
  18. siripala

    චීනෙට යමු

    උබ අපිට කන්න බොන්න ගමන් වියදම් දරනවානම් එන්නම් :D:D Joke Joke Screw මොකද කියන්නේ ? Dongun යනවද
  19. siripala

    චීනෙට යමු

    ඒ පැත්තෙනම් යන්නේ නැහැ. ටිකක් දුරයි. මට ඕනනම් උබව Dongun වලට යවන්න පුළුවන්. Airport bus එකේ දාල යවන්නම් .

    No contents