අන්වර් මනතුංගට උත්තර සහ ප්‍රශ්න දහයක්
අන්වර් මනතුංග යූ ටියුබ් වීඩියෝවක් හරහා බුදුදහම ගැන ප්‍රශ්න 10ක් අහල තියෙනවා. ඉතින් සම්පූර්ණ බෞද්ධයෙක් නොවුනත් මට මේවට උත්තර දෙන්න හිතුණේ මනතුංග නා ගන්නේ කොච්චර සැරටද කියල පෙන්නන්න ඕනෙ නිසා. අපි බලමු මනතුංග ගේ ප්‍රශ්න ටික.
අන්වර් මනතුංග යූ ටියුබ් වීඩියෝවක් හරහා බුදුදහම ගැන ප්‍රශ්න 10ක් අහල තියෙනවා. ඉතින් සම්පූර්ණ බෞද්ධයෙක් නොවුනත් මට මේවට උත්තර දෙන්න හිතුණේ මනතුංග නා ගන්නේ කොච්චර සැරටද කියල පෙන්නන්න ඕනෙ නිසා. අපි බලමු මනතුංග ගේ ප්‍රශ්න ටික.
මනතුංග මේක හොයා ගෙන ඇත්තේ ගංජා ගසා සිටින වෙලාවක විය යුතුය. සත්වයා කර්මයෙන් ඇරඹුනා යයි බෞද්ධාගමේ කියන්නේ නෑ. සත්වයාගේ මුල සෙවීම වැඩක් නෑ කියලයි බුද්ධාගමේ කියන්නේ. කර්මයට මුලක් අගක් මැදක් නෑ. ඒක ඔහේ තියෙන දෙයක්. ඒ හින්දා මනතුංග ගොයියෝ, ඔහෙගෙ ප්‍රශ්නෙම වැරදී.1. අපි ඇතිවුනේ කර්මයෙන් නම් කර්මය ඇරඹුන්ණේ කෙසේද?
අපි දන්නේ නෑ. කර්මයට පෙර හෝ පසු කියල දෙයක් නෑ. කර්මය කියන දේ සදා කාලික දෙයක්. කර්මයට පෙර තිබිච්ච දේ හෙවීමෙන් නිවනට වැඩක් වෙන්නෙත් නෑ2. කර්මයට පෙර සිදු වුණේ කුමක්ද?
නිර්වාණය අවබෝධය හෝ එයට මඳකින් හෝ ලඟා වීම3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද
බෞද්ධයෙක් නම් සද්ධර්මයේ පිහිටීමෙන්.4. එම අරමුණ ඔබ ඉටු කර ගන්නේ කෙසේද
මේක ඔබතුමාට කියන්න යන වෙලාවේදී මම ඒකෙන් තවත් ඈත් වෙනවා. ඒ හින්දා ජෝක් නොදා ඉන්න. බුදු දහමට අනුව මම කරන දේට වග කියන්නේ මම. ඒ හින්දා මට ඔබතුමාට බුලත් දීල මම කරන්නේ මොකද්ද කියල කියන්න ඕනෙ නෑ.5. එම අරමුණ ඉටු කිරීමට ඔබ ගත් පියවර
අරහත් බව තනිකරම පුද්ගලික දෙයක්. අවශ්‍ය කෙනෙක් ඒ බව ප්‍රකාශ කරයි. වෙන කෙනෙක්ට (තවත් රහත් කෙනෙක්ට හැර ) ඒ බව දැන ගන්න බෑ. හැබැයි සෝවාන් වෙච්ච අය නම් ඉන්නවා.6. බුදු දහමට අනුව අරහත් ඵලයට පැමිණි අයෙක්ගේ නමක්
මම දන්නා විදියට නැත. නමුත් බුදුදහම අනුව එය කළ හැකිය. අවශ්‍ය නම් ධ්‍යාන ලැබීමෙන් පසුව, මනතුංග ගොයියාටද ඒය කළ හැකිය. හැබැයි ඇදි මානසික හැකියාවන් හා “ටෙලිපති” වැනි විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පවතී. එනිසා මෙය එක හෙළාම බැහැර කිරීම මම සිදු කළත් බෞද්ධයන් එසේ කරන්නේ නෑ.7. විදසුන් වඩා ඍද්ධි ප්රාතිහාර්ය පෑම විද්යානුකූලද?
හෙමින් සැරේ අසපුවකට ගිහින් බලන්න. එහෙම පුළුවන් අය ඉන්න්වා කියල මම අහල තියෙනවා.8. වර්තමානයේ ඍද්ධි ප්රාතිහාර්ය පෑ හැකි අයෙක් නම් කරන්න
ඒක ඔබගේ අදහසකි. ප්රශ්නය මොකද්ද කියා තේරෙන්නේ වත් නැත. බුදු දහම ප්‍රායෝගිකය, යතාර්ථවාදීය. ලංකාවේ ඉන්න බොහෝ ධර්ම කථික වරු ශ්‍රාවකයන් වෙත සැබෑ බුදු දහම එනම් ත්‍රිපිටකය ගෙන යනවා.9. ලංකාවේ ප්‍රායෝගිකව බුදු දහම යටාර්ථවාදී නෑ නේද?
ඔබතුමාට ඒ ගැන තියෙන කුලප්පුව මොකද්ද? ඒක බෞද්ධයෝ බලා ගනී. ඉස්ලාම් ආගමිකයන් අල්ලා වෙත ගෙන යන එක ඔබ කරන්න. දැන් අපි මනතුංග ගොයියට ප්‍රශ්න දහයක් ඉදිරිපත් කරනවා. ලිස්සන්නේ නැතුව උත්තර දෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මේකට කියන්නෙ ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියල කපනව කියල. 1. අප මැවුවේ අල්ලා නම්, අල්ලා ගේ ඇරඹුම කුමක්ද? 2. අල්ලා ට පෙර සිදු වුණේ කුමක්ද? 3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද? 4. අපට පරලොව ජීවිතයක් ඇති බව ඔබ පිළිගන්නවාද? 5. ඉස්ලාම් දහමට අනුව අල්ලා ගේ ප්රාතිහාර්යයන් විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ පෙන්වූ එක් අයෙක් නම් කරන්න 6. අල්ලා ගේ ප්රාතිහාර්ය විද්යානුකූලද? 7. වර්තමානයේ විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ අල්ලා පෑ ප්රාතිහාර්යයන් නම් කරන්න 8. ඉස්ලාම් ආගමේ ව්‍යාභිචාරය අනුමතද? එසේ නැත්නම් ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද? 9. ලංකාව අනුව ඉස්ලාම් ආග්ම ප්‍රායෝගිකද? එසේ නම් මුහම්මද් කළ පරිදි සය හැවිරිදි දැරියක් බිරිඳ ලෙස ගැනීම ලංකික සදාචාරයට හා නීති පද්ධතියට අනුකූලද? 10. ශකීර් නායික් වැනි ෆට්වා සහිත ඉස්ලාම් දේශකයන් ඔබ අනුගාමිකයන් වෙත සැබෑ ඉස්ලාම් දහම ගෙන යනවාද? ඔන්න මනතුංග ගොයියෝ, අපිත් පුරස්න දහයක් ඇහුවා. ගොයියගෙ ආගමේ පටිය, කොලේ බේරගන්න නම් මෙව්වටත් උත්තර දෙන්න වෙනවා. උත්තර දුන්නට පස්සේ අපි ආයෙත් හම්බ වෙමු10. ලංකාවේ ධර්ම කථික වරු සැබෑ බුදු දහම වෙත ඔබ ගෙන යනවාද?

ලොල්. දීපල්ලකෝ උත්තර

..that means nearly150million



