1. රඹා

    මම ආසම නැති දේවල්

    ඇයි බන් සුපර් ස්ටාර් වගේ ප්‍රොරෝග්‍රෑම් වල තනිකරම ජෝතිපාලගෙ සින්දු වලින්නෙ අදින්නෙ
  2. රඹා

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    මුන් මෛත්‍රීව පත්කොරන්න කිවුවෙ නැහැලුනෙ දැන්. මහින්ද පරද්දන්න විතරලු කිව්වෙ:baffled: දැන් එතකොට ලක්ශ 62ට මොකෝ වෙලා තියෙන්නෙ
  3. රඹා

    ගොනා කියල මරන්නයෑ ....!

    මේකද බන් අර එලිකරනවයි කියපු රහස?:baffled:
  4. රඹා

    දවල්_කෑම

    මටත් මුගෙ පෝසට් එක දැක්ක ගමන් මතක් උනේ නෙදර්ලන්තෙ
  5. රඹා

    ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක්

    :rofl::rofl: ඒ කියන්නෙ උඹ මෛත්‍රී දිනවන්න මුකුත්ම කලේ නෑ? එලකිරි ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ?:P:P අම්මප කියහන්
  6. රඹා

    සිරිසේන_හොරා

    අන්න දැන් සිරා ඕකට වෙන එකෙක් පටලවන්න යන්නෙ. කාර්ය මන්ඩලයේ එකෙක්ය කියන්නෙ ඉල්ලල තියෙන්නෙ. සිරා නං ඕක දන්නෙත් නැතිලු දැක්කෙත් නැතිලු.
  7. රඹා

    එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ නෑ

    ඉතින් මොකද බන් සල්ලි දුන්නට වෙන්නෙ. කොටි මර්ධනය කරානෙ අනිතිමට. එහෙම බැලුවම මහින්ද කොටින්ට සල්ලි දීල තියනව නම් ඒකත් කොටි පරද්දන්න ගහපු ගැටයක්. නැත්තං එදා රනිල් දිනුව නං අද වෙන දේ කියන්න ඕන නෑනෙ.
  8. රඹා

    ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක්

    දිට්ට ධම්ම වේදනීය කර්මය
  9. රඹා

    ජනපති තිරුපති යයි - හික් හික්

    :rofl::rofl:දැං ගූගල් එක උඩුයටිකුරු කරගෙන හොයනව ඇති මේක බොරුවක් මහින්දගෙ කුමන්ත්‍රණයක් කියන්න පොටක් පාදගන්න.
  10. රඹා

    සිරිසේන_හොරා

    හිතට අමාරු තමයි බන් මොනව කරන්නද? යුද අපරාද නොකර අල්ලසක් අරන් පාඩුවෙ හිටියනං ඉවරයි නේ නේද:P
  11. රඹා

    සිරිසේන_හොරා

    හොරා කෑවත් මෛත්‍රී හොඳයි:P:P. විලි ලැජ්ජයි යකෝ මහින්දය අවුරුදු 11ක් ජනාදිපතිකමේ හිටිය මේ වගේ චෝදනාවක් පිටරටකින් ආවෙ නෑ. කොහොමද දැන් පබය ජාත්‍යන්තරේට මූන දෙන්නෙ
  12. රඹා

    සිරිසේන_හොරා

    :rofl::rofl: gasa84 වගේ එවුන් චූන් වෙනව මේව මෙහෙම දැම්මම:P
  13. රඹා

    සිරිසේන_හොරා

    :rofl::rofl::rofl:
  14. රඹා

    සිරිසේන_හොරා

    :rofl::rofl:අඩේ කේන්ති ගන්න එපා බන්. සිරාවට දූසිත පාලනේ එලෝල ගත්තු මේක රැකගන්න අපි මොනවහරි කොරමු. මේ වෙලාවෙ අපිව මග අරින්න එපා බන්:rofl::rofl::rofl:
  15. රඹා

    සිරිසේන_හොරා

    සල්ලි ඉල්ලලත් නැද්ද බන් එතකොට
  16. රඹා

    සිරිසේන_හොරා

    මෛත්‍රී දිනවන්න මොනවද මචං අපි දැං කරන්නෙ:P
  17. රඹා

    සිරිසේන_හොරා

    හයියෝ රෙදි ගැලවිලා නේද පොන්ස්ගෙ http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324
  18. රඹා

    මම oppo ෆොන් එකක් ගත්තා

    දෙයියන්ටම oppo වෙච්චාවෙ

    No contents