1. රඹා

    විශ්වයට කෙලවරක් නැත්තනන්

    මරණය අපව දුකට පත් නොකරයි. දුක ඇති කරවන්නෙ බැඳීම් ය. නාඳුනන පුද්ගලයෙක් මල විට දුකක් නොදැනෙන්නේත් සමීපතයෙක් මල විට දුක් වන්නේත් ඒ නිසයි.
  2. රඹා

    ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

    ඕක හරි කියල පිලිගත්තොත් අනුර කුමාරගෙ කේස් එකත් හරි කියල පිලිගන්න වෙයි කියල හිතන්න ඇති;)
  3. රඹා

    ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

    නඩු එකක් දැම්මම ඇති. එක පාරක් නඩු දාල හිරේ දැම්මනං ඔය මොකුත් නෑනෙ.
  4. රඹා

    ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

    :lol::lol: මධ්‍යස්ත සලුපිලියෙන් යන්තං නිරුවත වහගෙන ඉන්නෙ බන් ඕක. රෙද්ද එහෙ මෙහෙ වෙච්ච ගමන් unp වහලෙක් එලියට පනිනව:rofl:
  5. රඹා

    ජනපති තිරුපති යයි - හික් හික්

    හයියෝ මේවට පු*න් හිනා යන්නෙ
  6. රඹා

    සමලිංගිකයන්ට මානසික රෝග බහුල වන්නේ ඇයි ?

    දැන් මචන් නෝමල් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගුද සංසර්ගෙ කරත් ඔය නිලේ තෙරපෙනවනෙ. ඒ කියන්නෙ සමලිංගික නොවන අයත් anal කලොත් මානසික රෝග ඇතිවෙන්න පුලුවන්ද
  7. රඹා

    Maithri ta kondak naha

    :lol::lol::lol:
  8. රඹා

    Straight, Bi or Gay

    :baffled::baffled:
  9. රඹා

    Straight, Bi or Gay

    මොකද්ද බන් පාන් සෙක්ෂුවල් කියන්නෙ:baffled:
  10. රඹා

    New Zealand යන්න..

    මම දන්න කොම්පියුටර් ඉංජෙක් ගිහිල්ල මාස 6 විතර ඉඳල ආයිත් ආව ජොබක් සෙට් වෙලා නැතුව. දැන් අවුරුදු පහ හයකට කලින්. දැන් නං තත්වෙ වෙනස් ඇති
  11. රඹා

    දිනක්ෂිගේ කාවාඩි

    දිනක්ෂිගේ කාවාඩි දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න. කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට ඔප්පු කළේ. ඒ ගැන දිනක්ෂි එයාගේ ෆෙස්බුක් එකේ මෙහෙම දෙයක් දාලා තිබුණා. ‘‘ඊයේ කතරගම ගිහින් අපි කරපු කාවඩි පූජාව ජයග‍්‍රහණයේ බාරය ඔප්පු කලා...
  12. රඹා

    වාලම්පූරියා. lol

    onna rep dunna
  13. රඹා

    වාලම්පූරියා. lol

    matath evapan ban
  14. රඹා

    විජය නන්දසිරි කලාකරුවගේ ගුණාණුස්මරණ සත්&

    විජය නන්දසිරි කලාකරුවගේ ගුණාණුස්මරණ සත්& අභාවප්ප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවගේ ගුණාණුස්මරණ සත්දින ධර්මදේශනයට සහභාගීවූ මහින්ද රාජපක්ෂයන්
  15. රඹා

    නැගෙනහිර හම්බ නවෝදය

    මේ රටට ඔහොම වෙන්න ඕන. එක එකාගෙ කටකතා වලට රට පාවා දෙන හැත්තක් ඉන්න රටක්නෙ.
  16. රඹා

    පවු පුරෝගන්නෙ නැතුව.

    පුලුවන් මචං. මම අහල තියනව එක භාවනාවක් තියනවලු ඒකට සමවැදිල ඉන්නකොට මැරෙන්න පුලුවන් කියල. එක රෝගී හාමුදුරු නමකට බුදු හාමුදුරුවො අවසර දීල තියනව ඒ භාවනාවෙන්ම අපවත් වෙන්න. මොකද ඒ හාමුදුරුනම මහන්සි වෙලා භාවනා කරල ධ්‍යානයක් උපදවාගෙන ඉදල තියනව. පස්සෙ රෝග තත්වය වැඩි වෙලා ඒ ධ්‍යානය පිරිහිලා නැතිවෙලා...
  17. රඹා

    රත්මලානේ NAITA

    දන්නෑ කියහන් නංගිට

    No contents