සමලිංගිකයන්ට මානසික රෝග බහුල වන්නේ ඇයි ?
බටහිරයන් කය දෙස බලන්නේ, කය විමසන්නේ පියවි ඇසිනි. පියවි ඇසින් නොදැකිය හැකි නම් කපා කොටා හෝ විකල්ප ක්‍රමයකින් හෝ වුවත් අවසානයේ විමර්ශනය කෙරෙන්නේ පියවි ඇසිනි.
පෙරදිගයන් මෙම ක්‍රියාවලිය ඉටු කරලන්නේ නුවණැසිනි. එනම් දැනුම හා අත්දැකීම් සම්භාරයක් මත ලබා ගන්නා අවබෝධය තුලිනි.
මින් වඩා ප්‍රබල වඩා සාර්ථක ක්‍රමය කුමක්දැයි ඔබට පෙන්වීමට අටුවා ටීකා අවශ්‍ය නොවේය කියා උපකල්පනය කරමි.
නුවණැසින් කය විමසූ පෙරදිගයෝ කය තුල සුවිශේෂීත්වයන් දුටහ. එනම් කයේ වැඩි සංවේදී ප්‍රදේශ හා අඩු සංවේදී ප්‍රදේශයන් පවතින බවය. බටහිරයන් මෙසේ කය නොවිමසන බැවින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් හෝඩුවාවක් වත් සෙවීමට නොහැක.
වැඩි සංවේදී ප්‍රදේශ පෙරදිගයෝ නිල වශයෙන් හැදීන්වූහ. තවත් ගැඹුරට විමසීමේදී මේ නිල අතර යම් අන්තර් සම්බන්ධතා ඇති බවට වටහා ගත්තෝය. ඒවා නාඩි ලෙසට නම් කළෝය. එලෙසම මේ නිල ලෙස නම් කළ ප්‍රදේශ අතුරින් ජීවය සඳහා ඉතාම වැදගත් වන කයේ නිල කිහිපයක් ඔවුන් ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කර ගත්තෝය.
ඒවා මෙසේය.
මෙහි විශේෂත්වය මඳක් විමසන්න. මුලටම ඇත්තේ පුරුශයෙකුගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව (ස්ත්‍රියකගේ නම් ගැබ්ගෙලත් ගුද මාර්ගයත් අතර ප්‍රදේශය) බල පවත්වන නිලයයි. පළවැන්නට ඉහල නිලයක් නොයොදා මේ පහලතම නිලය තෝරාගෙන ඇත්තේ ඇයි ? මෙම නිලය පදනම් (foundation) නිලය නිසාය. ඉහල නිල සියල්ල ශක්තිමත් වන්නට නම් මේ මූල නිලය මනාව ශක්තිමත් විය යුතුමය.
මේ ගැන පුළුල් විස්තරයක් පහලින් කියවිය හැකිය.
සමලිංගිකයෝ තම ලිංගික තෘප්තිය සංසිදුවාගන්නේ බොහෝ විට ගුද මාර්ග සංසර්ගය මඟිනි. ගුඳ මාර්ගයට ඇඟිල්ලක් දමා පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම වර්තමාන මෞත්‍ර ලිංගික (genito-urinary) පරික්ෂාවේ පිළිගත් ක්රමයකි. ඒ ගුද මාර්ගයට ඉතා ආසන්නවම පුරස්ථ ග්‍රන්ථිය පිහිටන නිසාය.
ගුද මාර්ග සංසර්ගයෙන් පුරස්ථ ග්‍රන්ථිය නිරන්තරව තෙරපීමකට ලක්වෙයි. තැලී යයි. එවිට මූල නිලයට කුමක් සිදුවේද කියා තවත් විස්තර කිරීම අනවශ්‍යය. ගසක මුල කැපූ විට පෙරලෙන්නේ කරටියෙනි. ඒ ලෙසම මූල නිලයට හානි වූ විට මුලින්ම දුර්වල වන්නේ හිස් කබල ආශ්රිත නිලයන්ය. එනම් මනස ආශ්රිත සියුම් ස්නායු තන්තුය.
දැන් ගැටළුවට හේතු වන රෝග නිධානය ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ වන්නේය.