1. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Ka langa wath naddooooooooooooo?
  2. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Magen Ekak. Sudu Hamine Numba Kothanada Ada dawase - Nanda Malini Kalin low quality ekak daala thibuna. Meeka hondai.
  3. waruna4me

    SL OLD HIT SONGS Add Here

    "දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ" කියන නාට්‍ය ගීතය මට ලබා දෙන්න පුලුවන් කාටද...
  4. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඕන් මගෙන් තවත් සින්දුවක්. මම නම් අතිශයින් කැමති එකක්. රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ රඟහල - විජේරත්න වරකාගොඩ / අනුලා බුලත්සිංහල
  5. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thank you Wewa AL1717 sohoyouranani! Thanks, but this is also the same copy I have. There are missing parts in the middle. :baffled:
  6. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Ane naddooooooooo
  7. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Me sindu deka ka gaawa hari thiyenawada balannako.. 1. Pera Kale Baloli Bale (Athula Adhikari / Nelu Adhikari) - Man langa thiyena sinduwa madin damage wela. Complete eka thiyenawada? 2. Pem Banda Sith Banda -(Chandrakumara Kandanaarachchi) Thanks
  8. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඔන්න මගෙනුත් සින්දුවක් "මගෙ ආදර පවසට ඔබ නියං කලට හඬන අහස මගෙ ආදර වරුසාවට යටිකුරු කල කළසකි ඔබ" ක්‍රිශාන්ත එරන්දක / මාලනී බුලත්සිංහල http://www.mediafire.com/file/wm4dgyzwlmi/Mage Aadara - Krishaantha Erandaka & Malani Bulathsinhala.mp3
  9. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Obatath theruwan saranai. Parissamen gihin enna. Matath dan aapahu lankaawata yanna aasai. eeth thawa maasa 2-3 kata wath niwaadu ganna wenne naha. :-(
  10. waruna4me

    SL OLD HIT SONGS Add Here

    :D:D:D:D:D:D:D:D:D:D:D Honda welawata mama aayeth mathak kale!
  11. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Bohooooooooooma pin pads bro. Kalin daala thibunu link eka wada kalee naha. Dan hari. :-)
  12. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thanks rith. Mama gaththa. Lassana sinduwak
  13. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thanks bro. Ohu ena thura mama pula pula bala sitimi :dull:
  14. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Anee meeka ka langa wath nedda? :(
  15. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Many happy returns of the day, Noone :love::love::love::love::love::love:
  16. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Kawru hari pinwathekuta me sinduwa reupload karanna puluwanda? Pads mahathmaya daala thiyena link eka abhaawayata path wela :-(
  17. waruna4me

    SL OLD HIT SONGS Add Here

    ඉතාමත් ම ලස්සන ගී පදමාලාවක්. මේ ගීතයේ රචනය හා තනුව කාගෙද කියල දන්නවා ද? කේමදාස මාස්ටර් ගේ තනුවක් වගෙයි මට ඇහෙන්නේ
  18. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Ninety9, ඒකේ පළවැනි පේලිය මට ඇහෙන්නේ 'රන් රැස් කෙඳි' කියලා. ආයෙත් අහලා බලන්න.
  19. waruna4me

    SL OLD HIT SONGS Add Here

    Thank you ninety9. :) එතුමාගේ අභාවය පිලිබඳ කණගාටුව පළ කරන්න මමත් එක් වෙනවා.
  20. waruna4me

    SL OLD HIT SONGS Add Here

    "බිනරමලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ" කියන සින්දුව කවුරු හරි පින්වතෙක් ලඟ තියෙනවා ද?

    No contents