1. S

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    යුද්ධයට විරුද්ධ වීමයි. යුධදය අවසානයට අකුල් හෙලීමයි කියන්නෙ තනිකරම දෙකක්. කවුරුන් හෝ යුද්ධය අවසානයට අකුල් හෙලන්නෙ නම් ඔහු යුද්ධය පවත්වාගෙන යාමට සහාය දෙන්නෙක්. සෝමවංශත් ඔය කිසිම මාධ්‍ය ශක්තියක් නැතුව 0 හිටපු පක්ශයක් 16ට ගෙනාව. හිරු දෙරණට රටේ පාවෙන ජන්ද සම්පූර්ණයෙන්ම හසුරවන්න බෑ. ජවිපෙ ඔච්චර...
  2. S

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    උබ ජවිපෙ මීට කලින් කරපු ස්ව්‍යං විවේචන ගැන අහල නැද්ද බන්? ස්ව්‍යං විවේචනය කියන එක ජවිපෙ තුල තියෙන එකක්. අනිත් පක්ශවල එහෙම එකක් නෑ. මටනම් ජවිපෙ වෙච්ච දේ ගැන කිසිම සතුටක් නෑ. පුදුම කණගාටුවටක් තියෙන්නෙ. අනුරගෙ ප්‍රශ්නයක් තියෙනවා බන්. පොහොට්ටුවෙ උන් අනුරට ගහල උන්ට වැටෙන පාවෙන ජන්ද නැති කරනවනම්...
  3. S

    අටලුගම 2800 කට PCR වලට එන්න කිව්වත් ආවේ 22 යි

    මමනම් නිරෝදායනය මද්‍යස්තාන වලට ගෙනියනවටත් විරුද්ධයි. ලෙඩේ හදාගන්නඑක නැති එක උබගෙ වැඩක්. උබට ලෙඩක් හැදුන කියල උබව උස්සන්න පුලුවන්ද රජයට. කෝ මානව හිමිකම්
  4. S

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    "මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ" කීයටවත් වෙන්න බෑ මචන් සමානුපාතික ක්‍රමය යයටතේ ලංකා ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය. ඒ කාලෙත් ජන්දෙට කලින් විපක්ෂ social media campaign එක මතයක් හැදුව මාස අටට මෙච්චර නෝන්ඩි උන ආන්ඩුවක් කොහේවත් තිබබෙ නෑ කියල. ඒත් අන්තිමට මොකද්ද උනේ? පාවෙන ජන්ද මෝඩ නෑ...
  5. S

    අටලුගම 2800 කට PCR වලට එන්න කිව්වත් ආවේ 22 යි

    කම්මෙන්ට් බලපල්ලකො. මිනිස්සු එහෙම කරන එක උන්ගෙ මෝඩකම එහෙම කරා කියල උන්ව nuke කරන්නයි, ගම් පිටින් ලොක් ඩව්න් කරල මැරෙන්න අරින්නයි, බලෙන් ඇදන් යන්නයි කරන්න පුලුවන් වැඩද? මේක ම්ලේච්ඡ රටක්ද?
  6. S

    උමා ඔය

    Iran
  7. S

    උමා ඔය

    සිරාවටමද බන් අහන්නෙ? It's irrigation & hydroelectriciy project which generates 120MW and annual generation of 231GWh. මේක ලංකාවෙ හදන්න පුලුවන් අන්තිම large hydro power station එක. මේකෙන් රටට වෙන ලාභය බිලියන ගනන්. ඊටත් මේ ලාභය අවුරුදු ගානක් ඉස්සරහට දිගටම ලැබෙන දෙයක්. ලක්ශපාන වගේ hydro plant දැන්...
  8. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    ඔව් පැහැදිලිවම කවුද කරේ කියල වැඩක් නෑ. රටේ අවශ්‍යතාව අනුව නියමිත power plant ටික හැදෙනවනම්.
  9. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    තම්බපවනී නම් මේ රජය පටන් ගත්තු එකක් නෙමෙයි. යහපාලන රජය පටන් ගත්තු project එකක් නේද? 70%ක් පුනර්ජනනීය කරන විදියෙ plan එකක් ඉදිරිපත් කරලද තියෙන්නෙ? දැන් ගත්ත උනත් 50% කට කිට්ටු වෙන්න පුනර්ජනනීය තමයි(Total installed capacity එකෙන්). ලංකාවෙ power system එකේ තියෙන අනිත් ප්‍රධානම ප්‍රශ්නය තමයි base...
  10. S

    කාලෙකට පස්සෙ අහපු සිරාම කතාවක්

    "This country should be a federal state" නියම කතාව බ්‍රෝ
  11. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    Exactly green energy comes at a cost & Sri Lankan ppl are not willing to pay for it. Time of Use optional tarrif එක introduce කරද්දීත් කොච්චර විරුද්ධ උනාද.
  12. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    ලංකාවෙ total installed capacity එක කියල පෙන්නන්නෙ 4017MW. ඒකෙන් 1350MW convensional hydro. Solar 142. Wind 226MW Mimi hydro හරියටම කියන්න මම දන්නෙ නෑ. මේ ටික ගත්තොත් total 1718MW. Percentage wise 42%ක් renewables. Mini hydro is not even included in this calculation.
  13. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    ඔව් solar වින්ඩ් කියන්නෙ highly fluctuating energy sources. අපේ අතේ කිසි control එකක් නෑ. සමහර වෙලාවට power generation නැතිම වෙලා යන්න පුලුවන්. උබ දෙවනියට කියන්නෙ pump storage power plants. ඕක හොඳ විසදුමක් but comes at a cost. Law of conservation of energy අනුව මේකෙ energy loss එකක් තියෙනවා...
  14. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    ඔව් base load එක non-conventional renewables වලින් හදන්න කොහෙත්ම බෑ. මොකද ඒව reliable නෑ. bravehearts දාල තියෙනව දියුණු රටවල renewable percentage. So, ඔයාගෙ ලොජික් එක තෙරුමක් නෑ. දූපත් මානසිකත්වය දේශපාලනය වගෙ බහුබූත නැතුව facts එක්ක කතා කරමු. මචන් උබ මේ සම්බන්දයෙන් උනන්දුවක් තියෙන බව පෙනව...
  15. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    Agree with you about the way this comittee is dismissed. Commission එක පත් කරේ elec water රෙගුලේට් කරන්න. අන්තිමට හෙන කඹ ඇදිල්ලක් ගියේ. ඒක නිසා රටට බිලියන ගනන් පාඩු උනේ. හිතපන් අපි කොච්චර බැන්නත් රටේ ලොඩ් එකෙන් 40%ක් විතර අදින්නෙ නොරච්චෝලේ ඒ යුනිට් එක රුපියල් 8-9 වගේ වියදමකට. CEB යුනිට් විකුණන්න...
  16. S

    Sri Lanka gets $300mn Chinese factory near key port

    That's some good investment from China at last
  17. S

    Braking News : මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දේ..

    ඔය කොමිසමයි CEB එකයි පට්ට වලි. කොමිසමට ඕනෙ සෝල වින්ඩ් වගේ ඒව promote කරන්න ceb එකට ඕනෙ coal. ආර්තිකමය වශයෙන් ගත්තොත් coal තමයි ලංකාවට සුදුසුම. Solar Wind වලින් රටක ජනන අවශ්‍යතාවයට ගන්න පුලුවන් percentage එකක් තියෙනවා 10% වගේ උපරිම 20%ක් ලංකාවෙ ගන්න පුලුවන් එතනින් එහා ගත්තොත් රටේ පද්දතිය reliable...
  18. S

    සජිත් ඔබ අපිට අවශ්‍ය කාලයයි මේ

    අපේ රටේ විපක්ශය
  19. S

    'සුව ධරණී' | Corona බෙහෙත ගත්තා | ප්‍රස්න ඉවරයි සිංහලු

    ඕකෙ නිකන් අමුතු ගතියක් තියෙනවා
  20. S

    LPL එක ඉවරයි?

    ඔව් ඇත්ත පුදුම මානසිකත්වයක් තියෙන්නෙ මිනිස්සුන්ට. උපාධි ගත්තොත් රජයෙන් පිනට රස්සා ඉල්ලනව. සමුර්දි අරව මේව ඉල්ලනව. හිටපු රජයන්ගෙත් වැරදි මේව නිකන් කන්න දීල පුරුදු කරගත්ත එක. අර ලී ක්වාන් යූ හරි කවුරුහරි කියල තියෙනවා කන්න නැති මිනිහට මාලුවෙක් දෙන්න එපා බිලී පිත්තක් දෙන්න කියල.

    No contents