1. S

    ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

    අපේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහය හදල තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය එක්ක. 19න් කරේ ඒකෙ බලය අඩු කරල අගමැති බලවත් කරන එක. ඒක මෙයිත්‍රීපාල කිව්ව වගේ එක බස් එකක් ඩ්‍රයිවර්ල දෙන්නෙක් ඉන්න system එකක්. ඒකෙ ප්‍රතිපල අපි හොඳටම අත් වින්දනෙ. අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕනෙනම් තනිකරම අලුත්...
  2. S

    සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

    Freelancing කරල ගොඩ ගිය සුපිරි වැඩකාරයො ඕනෙ තරම් ඉන්නව. ඒත් මූගෙ design බලපන්කො, ඊයා word art වගේ. Web design/development කරනවලු කෝ මුගෙ company එකට හරිහමන් website එකක්. Online platform වල සල්ලි හොයන උන් කොච්චර වැඩ්ඩොද බලපන්. උදා graphic කරන උන් එහෙම ඉන්නව පිස්සු හැදෙන talent. මූ එහෙම පාටක්...
  3. S

    ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

    ආන්ඩුවේ වැඩ ගැන සතුටක් නෑ, එහෙම සතුටුවෙන්න මේක perfect ආන්ඩුවක් නෙමෙයි. කොරෝනා නිසා ආන්ඩුව ෆේල් නොකියමි. ආන්ඩුව වෙයිද්‍යවරු අනුමත කල ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් නොවූවත් බොහෝදුරට පිලිපැද්ද අනිත් කාරණය දෙවැනි රැල්ල එනවිට මාස පඩි කාරයන් ලොක්ඩව්න් ලොක්ඩව්න් යයි හුරේ තැබුවත් ප්‍රදේශ පමණක් හුදකලා කර...
  4. S

    නව සීලන්තය දියුනු උන හැටි

    I already saw it, you said "2020 දි මහින්ද අප්පොච්චාට චන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ" You could have said " ප්‍රදාන අපේක්ශකයන්‍ට ජන්දෙ දෙන්න කට ඇරන් ඉන්න මෝඩයිනේ" instead. Bcz I don't see much if a difference.
  5. S

    පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

    මම හිතන්නෙ අපි ප්‍රදාන දේශපාලන දාරාවෙන් පිට කෙනෙක්ට කඩේ ගියොත් නරකද? Dr. පැතුම් කර්නර් වගේ.
  6. S

    නව සීලන්තය දියුනු උන හැටි

    ඇයි බන් බයියොන්ට විතරක් මහින්දයට ජන්දෙ දෙන්න එපා කියල කියන්න? ලක්ශ 55ක් මිනිස්සු බූරු පුතානෝට ජන්දෙ දුන්න. උන් බුද්දිමත් ද එතකොට?
  7. S

    “කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා”

    මෙච්චර කුලුබඩු තියෙන රටේ සුප් කැටයි අරවයි මෙවයි රෙද්දවල් මොකට කෑම වලට දානවද
  8. S

    මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ -

    ඒ කතාව හරි. රටක එහෙම ආන්ඩු තියෙන්න අවශ්‍ය නෑ. ආන්ඩුව රටේ සියලු ජනයාගෙ.
  9. S

    බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

    මේ ආන්ඩුව කවුරුත් හොරු අල්ලන්න කියලනම් ගෙනාවෙ නෑ. ඒත් ගිය ආන්ඩුව නම් අපි ගෙනාවෙ හොරු අල්ලන්න. මේ බැසිල්ල වගේ එකී මෙකී හොරු අල්ලන එක තමයි යහපාලනය ගේමේ ප්‍රමුක පරමාර්ථය උනේ. ඒ කාලෙ වේදිකාවල කියපුව මතක ඇතිනෙ. ඒත් යහපාලනය ආවට පස්සෙ හොරු අල්ලන එක තනිකරම විහිලුවක් උනා. ඊට පස්සෙ හොරු අල්ලනව කියන එක...
  10. S

    අනිල් ජාසිංහ මහතා මෙතෙක් කොරෝනා මර්දනයට කැඳවා නැහැ

    මේ මනුස්සයටත් කඩේ යනව කියල කොච්චර බැන්නද ඒ දවස්වල. දැන් තමයි අගේ තේරෙන්නෙ.
  11. S

    අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා- නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී

    ඇත්ත ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකාගෙ සැලසුම් නොවෙන්න යුද්ධය කරන්න ලේසි නෑ. යුධ සැලසුම් අතින් සරත් ෆොන්සේකා වෙනුවට කෙනෙක් හිටියනම් ඒ ජානක පෙරේර වෙන්න ඕනෙ. ඒ කෙසේවෙතත් මහින්දය/ගෝට කරපු එකම හොඳ වැඩේ සරත් ෆොන්සේකාට ඕනෙ විදියට යුද්ධය කරන්න ඉඩ දීපු එක සහ ජාත්‍යන්තර බැලන්ස් කිරීම කලින් හිටපු පාලකයො එහෙම...
  12. S

    අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා- නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී

    පක්ශ ව්ල ගූ කකා හිටපන්. පැරදිච්ච වේදනාව ඔහොමවත් පිටකරපන්. උබේ මහ එකා ප්‍රබාකරන් නන්දිකඩාල් වල එලොව ගියේ උබලගෙ රනිල් රට පාලනය කරන කාලෙනෙ නේ. මහින්ද හොරා සාම ගිවිසුම් ගහල රටෙන කෑල්ලක් දෙන්න හැදුවනේ.
  13. S

    අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා- නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී

    ඇත්ත කතාව මේව දාන උන් ඇයි මේව දාන්නෙ කියල හිතුවද? මූ ප්‍රබාකරනට සුභ පතපු එකට විරුද්ධ නිසා නෙමෙයි. මේ TNA එකේ උන්ම support කරපු උන්ගෙ පුතානෝ පැරදිච්ච දුකට.
  14. S

    අපේ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයට මම සුභ පතනවා- නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී

    මම මේ නිකමට අහන්නෙ මචන්. බයියො විතරද මේවට විරුද්ධ වෙන්න ඕනෙ? මේවට කේරල ජෙප්පොයි, සජබයියොයි විරුද්ධ වෙන්න ඕනෙ නැද්ද?
  15. S

    මහනුවර – හන්තාන කේබල් කාර් ව්‍යාපෘතිය කොරියානු ධන කුවේරයෙකු භාරගනී

    හපොයි ඒක හෙන අපරාධයක් ලංකාවෙ මිනිරන් තමයි ලෝකෙ වැඩියෙන්ම කාබන් ප්‍රප්‍රතිශතයක් තියෙන මිනිරන්. හැබැයි pvt company එකකින් Graphene battery එකක්ද කොහෙද හදන්න පටන් ගත්ත ඒක මොනව උනාද දන්නෙ නෑ.
  16. S

    මහනුවර – හන්තාන කේබල් කාර් ව්‍යාපෘතිය කොරියානු ධන කුවේරයෙකු භාරගනී

    බදුරුදීන් ඉල්මනයිට් නිධියට නම් වැඩේ දීගෙන ගියේ. Gvt change එක නිසා වැඩේ නැවතුනා. දැන් මුන් ඒක නවත්තල තියෙන්නෙ ඉස්සර මුනුත් මොනව කරයිද දන්නෙ නෑ. විමලය බූරුව උනාට local market එකටනම් පොස්පේට් පොහොර එකක් දැම්ම. නමුත් කිසි අපනයනයක්නම් නෑ.
  17. S

    LPL & Corona

    IPL ගහල ඉන්ඩියාවත් ඕකම තමයි කරේ. දැන් උන් පන්ජාබ්, බැංගලෝර්, චෙන්නායි කියල බෙදිලලු ඉන්නෙ. හෙට අනිද්ද යුද්ධ ප්‍රකාශ කරයි කියලලු කියන්නෙ ප්‍රාන්ත අතර.
  18. S

    කතානායකට ගරු කරමු

    කරුයි දැන් ඉන්න එකයි දෙන්නම ගූ ගොඩවල්

    No contents