ඔලුවේ කැක්කුමක් ඇවිත් මේ බේත් ගන්න යන්න කියලා හදන්නේ
මොන බබ්බුද අනේ![]()

loku baba

ඔලුවේ කැක්කුමක් ඇවිත් මේ බේත් ගන්න යන්න කියලා හදන්නේ
මොන බබ්බුද අනේ![]()


දොඩම් වලට වැඩි කැමැත්තක් නෑ ප්රෙන්...දොඩම් බීම හදල නම් රසයි.![]()
ඔව් කාලේ ගිය ඉක්මන.
ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්.
හායි හායිහායි.......................................
දොඩම් වලට වැඩි කැමැත්තක් නෑ ප්රෙන්...දොඩම් බීම හදල නම් රසයි.![]()

එහෙම ලොකු අරමුනක් නැ ලංකාවෙම ඉන්නවා කියල.සමහර විට ඉදි..සමහර විට නැතිවෙයි..........අනාගතෙ කවුද දන්නෙ...




).....

හායි හායි
ප්ලේස් එකක් සෙට් කරගත්තද

හායි නැහැ අනේ usa ගියේ සති දෙහෙකට ආපහු ගෙදෙර ඉන්නේ දැන්ආ ඩොලේ.........කොහෙද දැන් ඉන්නෙ......තාම ජපානෙ ද...usa වලද.........
එල එල...මම යනවා...ආපහු හවස් වෙලා එන්නම්.....
සරා තව කීයක් තියෙනවද ?
19 000 සම්පුර්ණ වුනාට පස්සේ එලකිරියෙන් යනවද ?
එහෙම යනවා නම් ආපහු හම්බු වෙන එකක් නෑ (සරා 531 එකවුන්ට් එකෙන්).....
ජය වේවා සුභ අනාගතයක්.![]()

මන් ඔයාව ඇත්තටනන් දන්නැ. හැබැයි අදහස් අනුවනන් කියන්නන්, වැඩියෙන්ම ඔයාටත් සෙට් වෙන්නේ ලංකාව. මන් කිව්ව කියල මතක තියාගන්න හොඳේ![]()



ඔව් වෙන්න පුලුවන්...........නැ තාම...........තාම සර්චින්...........
මේයාල ඔය මාතෘකාව තහනම් කලා..........![]()


හායි නැහැ අනේ usa ගියේ සති දෙහෙකට ආපහු ගෙදෙර ඉන්නේ දැන්
ලංකාවේ ජිවත් නොවුනත් මැරෙන්න ඕනේ ලංකාවේ![]()

පිටරට වැඩකරල ලංකාවට සල්ලි ගේනවනන් ඒකත් රටට ලොකු උදවුවක් නේ