lesson No. 01: FB group වල පෝස්‍ට් වලට අහු වෙලා shares ගන්න එපා.
.........................................................................................................................................................
තමන් හිතලා මතලා අඩුම අවුරුද්දක දෙකකවත් share price movement එක charts වල බලලා...