1. N

    ආර්ථික අමාත්‍යාංශයේ කැබ් රියක් හමුවෙයි

    ආර්ථික අමාත්‍යාංශයේ කැබ් රියක් හමුවෙයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් මඩොල්සිම කොකාගලවත්තේ නිවසක ගරාජයක සඟවා තිබියදී ඊයේ (20දා) සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ කැබ් රථය නවතා...
  2. N

    ලංගමයට ලක්ෂ 1150ක පාඩුවක්

    ලංගමයට ලක්ෂ 1150ක පාඩුවක් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලිවලට ජනතාව රැගෙන ඒම නිසා ශ්‍රී ලංගමයට රුපියල් ලක්ෂ 1150 ක පාඩුවක් සිදුව තිබෙන බවත්, මේ නිසා මෙම මුදල අය කරගැනීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්...
  3. N

    BMICHහි හමුවූ ආයුධ භාවිතා කල හැක්කේ කාටද?

    BMICHහි හමුවූ ආයුධ භාවිතා කල හැක්කේ කාටද? කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව පරිශ‍්‍රයේ ගබඩාවක තිබී සොයා ගත් අවි ආයුධ වැඩි ප‍්‍රමාණයක් යුද්ධයක් සඳහා බහුලව භාවිත කරන ඒවා බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ එවැනි ආයුධ සාමාන්‍යයෙන් ලබාදී...
  4. N

    ඡන්දය දා රෑ වුණ දේ විධායක සභාව සොයයි

    ඡන්දය දා රෑ වුණ දේ විධායක සභාව සොයයි ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවති දා රාත‍්‍රියේ අරලිය මැදුරේ සිදුකළ බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබාගැනීමට ජාතික විධායක සභාව අද(20දා) තීරණය කර තිබේ. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවටද ජාතික...
  5. N

    වැලිකඩ සංහාරයේ සුලමුළ

    වැලිකඩ සංහාරයේ සුලමුළ වැලිකඩ සංහාරය මෑත ඉතිහාසයේ රාජ්‍යය මැදිහත් වී කළ සැලසුම් සහගත සමුහ ඝාතනයක් ලෙස නීතිඥ උදුල් ප්‍රේමරතන මහතා පෙන්වා දෙයි. වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමුහ ඝාතනයේ සුළ මුල හෙලිකිරීම සදහා අද දින(20) නීතිඥ උදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්‍ෂ, සමන් වග ආරච්චි, කසුන් පුස්වැල්ල, කීර්ති...
  6. N

    තේරප්පෙරුම ගැන විශේෂ පරික්ෂණයක්

    තෙවරප්පෙරුම ගැන විශේෂ පරික්ෂණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරප්පෙරුම විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දණගස්වා අගලවත්තේ දී ප්‍රසිද්ධියේ පහර දුන්නැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති එන් කේ...
  7. N

    රක්නා ලංකා, ගිනි අවි 3473ක් වැඩට අරන්

    රක්නා ලංකා, ගිනි අවි 3473ක් වැඩට අරන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශයේ ඇති පුද්ගලික රක්නා ලංකා සමාගම වෙත ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුලබා දී තිබූ අවි තොගයෙන් 90% ක් පමණ හමුවූයේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි. අද එම සමාගම සතුව තිබූ අවි ගබඩා පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිව තිබේ...
  8. N

    රජයේ කැබ්රියක් කොටස් කරලා

    රජයේ කැබ්රියක් කොටස් කරලා රජයට අයත් කැබ් රියක් මාතර වල්ගම ප්‍රදේශයේ ගරාජයක කොටස්කර තිබියදී මාතර පොලීසිය සොයාගෙන තිබේ. අද (20දා) සොයාගත් මෙම කැබ්රිය ඉකුත් දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී සන්ධාන අපෙක්ෂිකාවක විසින් භාවිත කර තිබූ බවට පොලීසිය සැක කරයි. කැබ්රිය පොලීසියට ගෙන ඒමට කටයුතු කළේය. -Ada
  9. N

    BMICH අවි ගබඩාව අරියි

    BMICH අවි ගබඩාව අරියි රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට අයත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අවි ගබඩාව පොලිසිය විසින් අද පරික්‍ෂාවට ලක්කරනු ලැබුවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි. එම ගබඩාවේ තිබී ටී-56 ගිනි අවි 85ක් මෙහිදී සොයාගැනුනා. සහකාර පොලිස්...
  10. N

    මහජන මුදල් කෝටි10ක් නාස්ති කළ හැටි

    මහජන මුදල් කෝටි10ක් නාස්ති කළ හැටි දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල් අයුතු ලෙස දේශපාලන වැඩසටහන් වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත ලිපියක් භාරදුන් බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පැවසුවේ මෙම අකටයුත්තට සම්බන්ධ වුවන්...
  11. N

    BMICH අවි ගබඩාව අද විවෘත කෙරේ

    BMICH අවි ගබඩාව අද විවෘත කෙරේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ පිහිටි පෞද්ගලික ආරක්‍ෂක ආයතනයකය අයත් අවි ගබඩාව පරික්‍ෂාවකට ලක්කරන බව පොලිසිය පවසනවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් අනුවයි. නීති විරෝධි ගිනි අවි හෝ අවි ගබඩා කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන ඇත්ද...
  12. N

    ජනාධිපතිගේ වාහන 172 ක් තවමත් අතුරුදන්

    ජනාධිපතිගේ වාහන 172 ක් තවමත් අතුරුදන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව තිබූ රථවාහන අවභාවිතයට ලක්ව තිබෙන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන පරීක්ෂණවලට අනුව ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 172 ක් අතුරුදන්ව ඇතැයි සොයාගෙන තිබේ. පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ...
  13. N

    තෙවරප්පෙරුමට අධිකරණ නියෝග

    තෙවරප්පෙරුමට අධිකරණ නියෝග පුද්ගල පහරදීමට චෝදනා ලැබූ එ.ජා.ප. පා.ම. තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එමෙන්ම පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නි. අමාත්‍ය දුලිප් විජේසේකර, බියගම ප්‍රා. සභාපති ආනන්ද ගනේපොළ...
  14. N

    ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ

    ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි...
  15. N

    වෙලේ සුදා 06කගේ නම් හෙළිකරයි

    වෙලේ සුදා 06කගේ නම් හෙළිකරයි අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව නම් හෙළිදරවු වූ ප්‍රබලයන් 06 දෙනෙකු රටින් පැනයෑමට හැකි මාර්ග වසාදමා ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. වෙලේ සුදාගෙන් මෙතෙක්...
  16. N

    Looking for fingerprint on sports car

    tkUXUbi3-R0 The Police would get fingerprints from the seized sports car seized from a house in Piliyandala on Sunday to ascertain the previous user of the vehicle, Police Spokesman SSP Ajith Rohana said. A sports car (Nissan GT-R) with no ownership documentation was seized from a house at...
  17. N

    වරායේදී වාහනවල කෑලි ගලවන හැටි

    වරායේදී වාහනවල කෑලි ගලවන හැටි හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරායට ගෙන්වනු ලබන වාහන වල අමතර කොටස් නැවේ සිට එලියට ගන්නා රියදුරන් විසින් සොරකම් කිරීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නැවෙන් එලියට ගන්නා වාහන නැවේ අතරමග නවතන ඔවුන් සොයන්නේ ඔවුන්ට මුදල් කරගත හැකි...
  18. N

    අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

    අමාත්‍යංශ ලේකම්වරු මෙන්න වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශයන්ට වෙන්ව ඇති විෂය පථයන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අද පත්කරනු ලැබූවා. ඒ අනුව, අග්‍රාමාත්‍ය ලේකම් - ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා කැබිනට් ලේකම් - සුමිත් අබේසිංහ මහතා කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් සහ ලේකම්වරු ආරක්ෂක අමාත්‍යංශය - බී.එම්.යූ.ඩී...
  19. N

    වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු

    වීරකැටියෙනුත් ඡන්ද ඔරලෝසු වීරකැටිය උතුරු බුද්ධියාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයකුගේ නිවසකින් බිත්ති ඔරලෝසු 2500ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය කියයි. ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා මේ ඔරලෝසුවල හිටපු ජනපතිගේ හා පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ රුව මුද්‍රණය කර තිබිණි.
  20. N

    උතුරෙන් හමුදාව ඉවත් කරන්නේ නැහැ

    උතුරෙන් හමුදාව ඉවත් කරන්නේ නැහැ උතුරෙන් හමුදාව ඉවත් කරන්නේ නැහැ - ආරක්ෂක රාජ්‍ය ඇමැතිගෙන් සහතිකයක් හමුදා භට පිරිස් තවදුරටත් උතුරේ රඳවා තබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මහනුවරට ගොස් අස්ගිරි හා මල්වතු මහානාහිමියන් බැහැදැකීමෙන් පසු ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

    No contents