මචන්ලා මේ ආණ්ඩුව IMF කියන කියන දේ කරනවා. හැබැයි එකක්වත් රට ගොඩදාගන්න අදහසින් නෙවෙයි. උන්ට රැකෙන්න. ඔක්කොම බර දාන්නේ දුප්පත් මිනිස්සුයි සාධාරනෙන් හම්බකරන උන්ටයි.
බැරිද බන් change.org වගේ එකක් හරහා මිනිස්සුන්ගේ පෙත්සමක් දාන්න ණය කොන්දේසියක් විදියට ආණ්ඩුවේ ඇමති, නියෝජය ඇමති, ඇමති කාර්යමණ්ඩලය වගේ...