1. P

    phone ekak ganna udaw

    මට phone එකකින් අවශ්‍ය ප්‍රධාන කරුණු නම්. 1 හොඳ කැමරා එකක්. නිතර macro ෆොටෝ ගන්න නිසා autofocus අඩුම වශයෙන් 8mpxl වත් ඕන. 2 ගොඩක් pdf පොත් විදිහට දාගෙන බලන්නව ඒවා ඉක්මනට ලෝඩ් වෙන්න ඕනි.එකට ram එක වැඩි වෙන්න ඕන නේද? 3 නිතර කැඩෙන්න බැහැ මට ඒවාට වෙලාව ටිකක් අඩුයි 4 උපරිම 30000යි ගාන. 5 duel sim...
  2. P

    LG electrical help

    ඊයේ වොෂින් මැෂින් එකේ ගැටලුවට පිළිතුරු දුන්න අයට බොහොම ස්තුතී. අපේ LG FRONT Loading මැෂිමේ මොටරේ අවුලක්.අද මම abans එකේ ඇහුවම මොටරේ රුපියල් 21000 කියනවා.තව ටිකක් දාල අලුතින් මැෂිමක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම electric වැඩ කරන ෂොප් 2-3 කට ගියා.හැමෝම කියන්නේ හදන්න අමාරුයි එනිසා කොහෙන්හරි ගලවපු...
  3. P

    LG washing machine

    අපේ ගෙදර LG TROMM වොෂින් මැෂින් එක ගත්තේ 2011.දැන් වොරන්ටි ඉවරයි.කාලෙක ඉඳන් රෙදි spin වෙන හොරයක් තිබුන.LG servise team එකෙන් ගෙදර ඇවිල්ල චෙක් කලා. කරුමෙට එදා ඒක හොඳට වැඩකලා. උන් රුපියල් 1400කුත් අරන් කිසි කිසි ලෙඩක් නැහැ කියල යන්න ගිය. දැන් සතියක් ඉඳන් එක වැඩ නැහැ. ලොකු hum එකක් එනවා නමුත්...
  4. P

    තුන්සිය හතර

    තුන්සිය හතර ගහනකොට හොරකරන ක්‍රම මොනවද? (හොරෙන් තුරුම්පු මොනවද කියල කියන එක හැර.)
  5. P

    වෙනුෂාගේ හරිවරැද්ද හොයන්න කලින්

    වෙනුෂාගේ හරිවරැද්ද හොයන්න කලින් වෙනුෂාගේ හරිවරැද්ද හොයන්න කලින් ලංකාවට අත්වී ඇති මේ තත්වය ගැන යමක් කල යුතුයි. https://www.youtube.com/watch?v=1PGKdk2Wmd8
  6. P

    තේක්ක වගා වියාපෘති

    තේක්ක වගා වියාපෘති අද අපේ ගෙදරට call එකක් ආව හොටෙල් එකක full board ඉන්න දිනුමක් ලැබුන කියල. එක අපේ නොන දැන් ටික කලකට ඉස්සර රෙගිස්ටර් වුනු තරගයකින් තමයි ඇදුනේ. ඉතින් අපි ගියාම එක දෙන්න කලින් එයාලගේ ප්‍රමොෂන් එකක් අහන්න කිව්වා.එකේ තිබුනේ තේක්ක වගා ප්ලෑන් එකක්. අපි මුලින් දෙලක්ෂ තිස් දාහක් ගෙවන්න...
  7. P

    washing machine help

    we have an LG fussy logic(full auto top loading) washing machine which worked for almost 7 yrs and started giving trouble with water level sensor. it ws repaired two times( by abans) but again not working properly.. is it wise to repair this or go for a new one HOW ABOUT DAMRO FULL AUTOMATIC...
  8. P

    Need help

    windows cd writing facility is not working correctly. can some one give me download link for Nero or similar software...thanks
  9. P

    norton antivirus needed

    කවුරුහරි norton antivirus එකක් බාගන්න ලින්ක් එකක් දෙන්නකෝ (crack එකකුත් එක්ක)
  10. P

    US ඩොලර්

    යාලුවනේ, දැනට පවතින බැංකු buying rate අනුව රුපියල් දී US ඩොලර් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? (ටිකක් ලොකු ගානක්).
  11. P

    පිටරටට සල්ලි යවන්නේ කොහොමද?

    පිටරටට සල්ලි යවන්නේ කොහොමද? යාලුවනේ...මට හදිස්සියකට මුදල් වගයක් ඕන උනා US Dollar වලින් .මගේ අක්ක ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.එය කැමති උනා මට සල්ලි එවන්න.එයා කිව්වා මට RFC account එකක් අරින්න එතකොට එයා fund transfer එකක් කරන්නම් කියල. ( එයාගේ ලංකාවේ NRFC account එක හරහා මගේ account එකට).මේක කරන්න...

    No contents